ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට තර්ජනය කළැයි රාජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද වැඩවර්ජයක් ඇරඹීය. නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගතහොත් මේ වර්ජනයට කරාපිටිය හා බලපිටිය රෝහල්ද එක්කරගන්නා බව වෛද්‍ය සංගමය කියයි. නගරාධිපති කියනුයේ තමා තර්ජනය නොකළ බවයි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාල්ලේ වෛද්‍ය වර්ජනයක්
ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 08:47 AM
ලොකු ලොකු මහත්වරු මේ ලෙස කරන කොට අසරණ රෝගින්ගේ දිවි යයි පරදුවට (ස)
දියස් Monday, 24 September 2012 09:05 AM
දේශපාලන උන (ස)
වරුණ Monday, 24 September 2012 09:25 AM
දැන් රටේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලඥයින්ගේ මැර නීතියයි. (නි)
ඉසුරු Monday, 24 September 2012 04:12 PM
මෙයාලා හැම කෙහෙල් මලකටම වර්ජනය කරනවනේ, මෙයාලා නිකන් ගැණු වගේ හැසිරෙන්නේ.. කවුරු කියලද හිතන් ඉන්නේ?? අන්තිමට වෙන්නේ ජනතාව කුපිත වෙලා හැම දොස්තරයගේම දත් ටික නොමිලේ උගුල්ලලා දෙන එක විතරයි..(ස)
ඩොනල්ඩ් Monday, 24 September 2012 09:39 AM
කවුද මේ ලොකු ලොකු මහත්වරු? (නි)
සරත් Monday, 24 September 2012 10:06 AM
අයියෝ සල්ලි
රංග Monday, 24 September 2012 01:52 PM
දොස්තරලාට එක එක මැති ඇමතියන්ට ඔලුව නවාගෙන ඉන්න කියලද කියන්නේ? (නි)
මනම්පේරි Monday, 24 September 2012 10:40 AM
මොන විකාරයක්ද මේ? තර්ජනය කළා කියලත් වර්ජනය කරනවද? (නි)
ලක්මාල් Monday, 24 September 2012 10:58 AM
දේශපාලන වැඩකටයුතු තමයි මේ. (ස)
සිල්වා Monday, 24 September 2012 02:10 PM
මේවයින් වෙන්නේ අසරණ රෝගීන්ට ප්‍රතිකාර නැතිව මරණීය තර්ජන එල්ලවෙන එකයි.(නදී)
ලාල් Monday, 24 September 2012 12:32 PM
අයියෝ සල්ලි
චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:30 PM
තර්ජනය සහ වර්ජනය යන දෙකම හෙලාදකිනවා.. (ස)