ගාල්ල රෝහලේ දොස්තර වර්ජනය පැය තුනකට පසු අවසන් විය.
රෝහලෙන් බැහැර කරන කසළවලින් සායනික අපද්‍රව්‍ය වෙනම තෝරා වෙන් කළහොත් කසළ ඉවත් කරන බවට නගර සභාව රෝහලට ලිඛිතව දැනුම් දුන්නේය.
රෝහලට ඊට එකඟ විය.
ඒ අනුව සායන හා සෙසු ප්‍රතිකාර ඇරැඹිණි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල රෝහලේ යළි වැඩ
සමන් Monday, 25 August 2014 08:43 PM
දොස්තර මහත්වරු තාම දන්නේ නැද්ද කුණුකසළ වෙන්කරලා වෙනවෙනම තියන්න ඕනෑ බව. දැන් හැමදේටම වර්ජන. (නි)
ප්‍රසන්න Monday, 25 August 2014 10:07 PM
හැමදේටම වර්ජන කරන , අවුරුද්දට සිය වරක්වත් වර්ජන කරන රෝහල් ඇති එකම රට. කවදත් මැරෙන්නේ දුප්පත් මිනිස්සු. ලොකු ලොක්කෝ නෙමෙයි.මේ හැම සේවකයාගේම පුද්ගලික ලිපිගොනුවේ වාර්ෂිකව, වර්ජන කළ දින ගණනත්, වැඩ කළ දින ගණනත් සටහන් කළ යුතුයි. (නි)
ටිකිරි Tuesday, 26 August 2014 02:44 AM
අලුතෙන් බඳවාගත් රෝහල් සනීපාරක්ෂක කම්කරුවන් කසල වෙන්කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව දැඩි ලෙස කියා සිටිනවාලු. එහෙනම් ඔවුන් බඳවාගත්තේ මොකටද? (නි)
අපොන්සු Monday, 25 August 2014 08:51 AM
දොස්තර වර්ජනයෙන් රටට වෙන පාඩු දොස්තර බද්ද කියලා අලුත් බද්දකින් ජනතාවගෙන් අයකර ගන්න. අපි ඒගොල්ලන්ගේ ඉගෙනීමටත් විදම් කරලනේ තියෙන්නේ. නැත්නම් මේකේ සාධාරණයක් නැහැ. (නි)
සිසිර Monday, 25 August 2014 09:12 AM
පැලැස්තර නැති දීර්ගකාලීන විසදුමක් සොයමු (දිල්)