(සුමතිපාල දීයගහගේ )
ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන පහර දුන් බවට විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීපවීම නිසා අැය කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ රාත්‍රි 11.30 පමන රෝහලෙන් පිටවී නිල නිවස කරා මෝටර් රථයෙන් පැමිණ ඇත.
එසේ පැමිණ නිල නිවසේ ගේට්ටුව ඇරීමට මෝටර් රථයෙන් බිමට බැස්ස විට මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන තමාට පහර දුන් බවත් එම අවස්ථාවේ අසල් වැසියන් පැමිණි විට පහර දුන් පුද්ගලයා යතුරුපැදියද දමා පලා ගිය බවට විදුහල්පතිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල මහින්දේ විදුහල්පතිට පහර දීලා
Bunny Preena Saturday, 13 May 2023 11:55 AM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ.
Lalla Sunday, 14 May 2023 01:12 AM
ජරාව කාලද?