ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 312518 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 6ක් හිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 4කි. ඔවුන් ඡන්ද 265180 ක් ලබාගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 37,778කි. ඔවුන්ට කිසිදු මන්ත්‍රී ධූරයක් හිමිව නැත. බොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 3041 ක් ලබාගෙන ඇත.
2010 මහ මැතිවරණයේදී සන්ධානය ලබාගත් ආසන 7න් එකක් ඔවුනට අහිමිවී ඇති අතර එජාපයට ගියවර හිමිවූයේ ආසන දෙකක් පමණි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල බුලත් කොළයට