(යොහාන් භාසුර)
අධිකරණයෙන් ගාල්ල බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බලපිටිය, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් බන්ධනාගාරගත කරන රැඳවියන් එලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන බවත් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිරගොස් ඇති රෝගයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති දෙකක කාලයකට සීමා කර ඇති නිසා මෙම තීරණයට එළඹි බවත් ඔහු කීය.
රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාල්ල බන්ධනාගාරයට යොමුකිරීම් අඟුණුකොළපැලැස්සට මාරු කරයි