මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 40 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නැවැත්වීමෙන් පසු එහි එන්ජිම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ලේ දුම්රිය නැවැත්වීමෙන් පසු යළි මාතර බලා ගමන්කිරීමට දුම්රිය එන්ජිම ගලවා දුම්රියේ අනෙක් පැත්තෙන් සවිකළ යුතුය. එලෙස සවිකිරීමට පෙර එන්ජිමේ දිශාව මාරු කිරීම සිදුකරයි. මෙලෙස දුම්රියේ දිශාව මාරු කිරීමෙන් පසු යළි එන්ජිම ස්ථානගත කිරීමේ දී එය පිලි පැන්න බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය. මේ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ දී එන්ජිම පාර වරද්දා ගනී