IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ගණන් කිරිමේ ශාලා 16 ක තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. කළුවැල්ලේ තාක්ෂණ විද්‍යාලය හා ශ්‍රී හෘදය කන්‍යාරාම විද්‍යාලයේ ගණන් කිරිමේ මධ්‍යස්ථාන 54 ක ඡන්ද ගණන්කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන 703 ක ඡන්ද පෙට්ටි සියල්ල ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ආ පසු රාත්‍රී 7.00 පමණ එම ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භකරණ බවත් ප්‍රථම නිල ඡන්ද ප්‍රථිපලය මධයම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවේයැයි විශ්වාස කරණ බවත් හේවාවිතාරණ මහතා පවසයි.

ගාල්ලේ ඡන්ද දායකයන් සියයට 80 ක් පමණ ඡන්දය දී ඇති බවත්  ඒ සම්බන්ධ ස්ථිර සංඛ්‍යාලේඛණ ඉදිරිපත්කළ හැකිවන්නේ සියළුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒමෙන් පසුව බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

_DSC5619 _DSC5628



අදහස් (0)

ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 08 January 2015 12:38 PM

මට නම් හිතෙනවා ප්‍රතිඵල ලැබෙනකොට මධ්‍යම රාත්‍රියත් පසුවේවි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site