ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පුවත්පත් සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය. තව පැයකින් පමණ ස්ථිර සංඛ්‍යාව කිව හැකි බව ද ඒ මහතා පවසයි. ඡන්ද මධයස්ථාන 703ක් පැවැති ගාල්ලේ ඇතැම් මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 59 ඉක්මවා තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගාල්ලේ ඡන්දය දීම සියයට 55 ඉක්මවයි ?
දිනිත් ධනංජය Saturday, 29 March 2014 11:39 PM
අපොයි මදි