ගාල්ල ක‍්‍රිකට් සමාජයේ සභාපතිවරයා තමන්ට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට සහභාගි වී ඡන්ය ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය බවට ගොනුකර තිබූ විරෝධතාව සම්බන්ධව ඊයේ (02) පස්වරුවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කළාය. පරීක්‍ෂණයට සහභාගි වී සිටි එම ක‍්‍රීඩා සමාජයේ විධායක සභාවේ සාමාජිකයන් 15 දෙනකු අතරින් 13 දෙනකුම සභාපතිවරයා ක‍්‍රිකට් නිලවරණයට සහභාගි කරගැනිමට විරුද්ධ වූ බැවින් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට සිදුවූ බව මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඊයේ (02) මාධ්‍යවේදීන්ට පැවසුවාය.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල ක‍්‍රිකට් සභාපතිගේ විරෝධය පුස්සක් වෙයි