IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාල්ල කුණු ලෙඩේ යළි මතුවේ

ගාල්ල මහ රෝහලේ කසළ ඇතුළු අපද්‍රව්‍ය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවටට බැහැර කිරීමට එරෙහිව ගැමියෝ අද ගල් දමා පාර හරස් කර විරෝධය පළ කිරීම ඇරැඹූහ.

කුණු ලොරි දෙකක් බැහැර කිරීමෙන් පසු මේ තත්ත්වය ඇති විය.

ගාලු රෝහලේ වෛද්‍ය වර්ජනය පෙර දින අවසන් වූයේ ද නගර සභාව කුණු බැහැර කිරීම මෙම ස්ථානය සොයා ගැනීමෙන් අනතුරුවය.

කුණු සිද්ධියේ දේශපාලන ප්‍රශ්නයක් ඇතැයි ද දැනගන්නට ඇත.



අදහස් (0)

ගාල්ල කුණු ලෙඩේ යළි මතුවේ

පියල් Tuesday, 26 August 2014 10:08 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 06:49 AM

මෙහි ඇති එකම පිළියම නම් දිරා පත්වෙන අප ද්‍රව්‍ය නගර සභාවට පවරලා ,දින පතා එකතුවෙන බැන්ඩේජ් ,රෙජිෆෝම්,පොලිතින්,ප්ලාස්ටික්,කඳු නොගසා රෝහල් භුමියේ ඉඩ ඇති ඈත පෙදෙසක පරිසරය දුෂණය නොවන පරිදි ,ආදාහනාගාරයක දිනපතා පිළිස්සීමයි.(දිල්)

:       0       0

නැනි Tuesday, 26 August 2014 07:15 AM

හරිම කනගාටුයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 07:19 AM

අපෝ මේක ගඳ ගස්සවනවනේ තවමත්. (දී)

:       0       0

දම්මික Tuesday, 26 August 2014 07:29 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

අපොන්සු Tuesday, 26 August 2014 07:41 AM

අපෝයි, අපිට විනෝදෙට උඩ පල්ලෙහට වේගෙන් යන්න තියෙන පර, එකටනම් අත තියන්න එපා. (දී)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 26 August 2014 07:46 AM

මෙි කුණු ප්‍රශ්ණය නිසා දෙපැත්තෙම අයගෙ සිත් කොයිතරම් කුණුවෙලාද කියල අපිට හිතාගන්න පුලුවන්.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site