ගාල්ල ආසන්යේ නිල ඡන්ද ප්‍රතිඑල නිකුත්විය. වැඩි ඡන්ද 16363කින් ගාල්ල ආසනය මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා 39547
මහින්ද රාජපක්ෂ මහතා 23184
2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ගාල්ල ආසන්යේ ඡන්ද 27625ක් ද, මහින්ද රාජපක්ෂ මහතා 25797 ලබා ගත්හ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල ආසනය හංසයාට
නිෂාඩ් Thursday, 08 January 2015 08:46 PM
සුබ පැතුම් මෛත්‍රී! (නි)
දමිත් Thursday, 08 January 2015 09:44 PM
කොහොමද ගාල්ල? නියමයි නේද? (නි)
චමත් Thursday, 08 January 2015 11:08 PM
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අඳුරු යුගය අදින් අවසානයි. මෛත්‍රීට ජය නියතයි. (නි)
රණසිංහ Friday, 09 January 2015 03:47 AM
චමත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැරදි තිබුන තමා නමුත් එතුමාට අපහාස කරන්න එපා කවුරු කෙසේ කීවත් තිබුන අඳුරු යුගය අවසාන කලේ එතුමා. ඉතිහාසයේ අඳුරු යුග තවත් තිබුනා. (ර)