IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාල්ලෙන් හිටපු මහ ඇමති ඉදිරියෙන් ?

හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ඡාන ආරංචි කියයි.



අදහස් (0)

ගාල්ලෙන් හිටපු මහ ඇමති ඉදිරියෙන් ?

බණ්ඩා Sunday, 30 March 2014 04:15 PM

එතකොට අහවලාට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සේරම් Sunday, 30 March 2014 04:53 PM

කෝ අර ඉන්දියාවේ ජයලලිතා වාගේ මහා ඇමති වන්නට සිටිය නිළිය ? (නදී)

:       0       0

දමිත් Sunday, 30 March 2014 12:51 PM

වැඩියෙන්ම සතුටු වෙන්නේ මම (නි)

:       0       0

අෂේන් Sunday, 30 March 2014 01:09 PM

අනේ! එතකොට අරයා? (නි)

:       0       0

ජගත් Sunday, 30 March 2014 01:18 PM

අපේ අරයා කිව්වා නේද එය පළවැනියා වෙන එක නවත්තන්න කාටවත් බැහැ කියලා. දැන් මොකද අනේ වුණේ? (නි)

:       0       0

මලික් Sunday, 30 March 2014 01:33 PM

අයියෝ! මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

රුවන් Sunday, 30 March 2014 02:44 PM

අපරාදේ අනර්කලී ගාල්ලේවත් හිටියා නම්... (නි)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 02:47 PM

කෝ අපේ අර නගා එතකොට? මොකද එයාට වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site