දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 13,
එක්සත් ජාතික පක්ෂ 6
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2
ජවිපෙ 1
2009 ප්‍රතිථල
සන්ධානය 16
එක්සත් ජාතික පක්ෂ 06
ජවිපෙ 01
ගාලු දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලෙන් සන්ධානෙට තුනක් අඩුවෙයි
ගයාන් Sunday, 30 March 2014 11:31 AM
මෙන්න රට ගැන හිතපු අය... (නි)
ගයාන් Sunday, 30 March 2014 11:39 AM
මමත් බොළඳ විදියට රට ගැන, ජාති ආලය ගැන හිතන අය අඩුවීම පිළිබඳ දකුණේ වැසියෙක් විදියට ආඩම්බර වෙමි. ජනතාවට බුද්ධිය ලැබේවා! (නි)
ප්‍රනාන්දු Sunday, 30 March 2014 11:48 AM
අනගතය සුභයි. තව උනන්දු වෙමු. (නි)
ධම්මික Sunday, 30 March 2014 12:34 PM
ඊනියා සංවර්ධනය හා බොරු දේශප්‍රේමයට නොරැවටුණ ගාල්ලේ ජනතාවට අපේ ගෞරවය! අපේ රටේ අනාගත දියුණුව හා අනාගත පරපුර ගැන සිතා ඡන්දය භාවිතා කරමු. (නි)
සුනේත්‍රා මුණසිංහ Sunday, 30 March 2014 12:36 PM
කොළඹ ජනතාවට මගේ ප්‍රණාමය අනිත් අයට බුද්ධිය පහල වේවා ! (නදී)