ගාල්ලේ ඡන්ද දායකයෝ දැඩි උනන්දුවකින් ඡන්ද මධයස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කරන බවත් දහවල් 1.00 පමණ වනවිට සියයට 50ත් 55ත් අතර ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිතා කැර ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි. ඔහු පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවැත්වෙන බවයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාල්ලෙන් අඩකටත් වඩා ඡන්ද දාලා
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 08 January 2015 08:14 AM
දර්ගා නගරයට කල අපරාදයේ ප්‍රතිපල හෙට බේරුවල ආසනයේ ප්‍රතිපලවලින් දැක ගත හැකි වේවි.95% ක් මෛත්‍රීපාලටයි. (ස)