දැඩි සුළඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාරකණ මධ්‍යස්තානය පවසයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වහළ කොටසක් ද ගාල්ල පොලීසියේ සහ කොටුවේ හමුදා කඳවුරේ වහළ කොටසකට ද හානි සිදුව ඇත. ගස්කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ ගනනාවක විදුලිය විසන්ධි වී ඇති අතර සිදුවූ හානිය මෙතෙක් ගණනය කැර නැත.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලටත් සුළඟින් හානි
මුණසිංහ Saturday, 08 June 2013 04:40 PM
අපිට වෙච්ච පාඩුව රුපියල් කීයක්ද? (නි)