IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෝලයන් හොරකමේ යවලා : ගල්කිස්සේ මුදලාලි අල්ලයි

DSC01146[1] DSC01147[1] DSC01155[1] DSC01160[1]

සොරකම් 65කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ ගල්කිස්ස ධනවත් ව්‍යාපාරිකයකු මෙහෙයවූ කොල්ල කල්ලියක සිව්දෙනකු රුපියල් කෝටි 2කට ආසන්න භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොවුන් මුද්‍රණාල, කාර්යාල, වෙළඳසල් ආදී ස්ථාන රැසක් බිඳ සිදුකළ සොකරකම් අනාවරණය කරගත් බවත් අත් අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයා සහ ගෝලයන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.

ගල්කිස්සේ මුද්‍රණාලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ගෝලයින් යොදවා මුද්‍රණාල බිඳ ඒවායේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුද්‍රණ යන්ත්‍ර, පොත් බඳින යන්ත්‍ර ආදී උපකරණ ගලවාගෙන ගොස් ඔහුගේ මුද්‍රණාලයේ සවිකරගෙන ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.

 



අදහස් (0)

ගෝලයන් හොරකමේ යවලා : ගල්කිස්සේ මුදලාලි අල්ලයි

සුනිල් Wednesday, 15 July 2015 07:26 AM

මෙයාට මොකද නාම යෝජනා ලැබුණේ නැත්තේ? (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 15 July 2015 11:00 AM

බිස්නස් කරන්න මාර සිස්ටම් එකක්නේ. අල්ලපු කඩෙන් බඩු හොරෙන් අරගෙන මේ කඩේ විකුනනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site