(ඉන්දිකා රාමනායක)
කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් අද (29) පස්වරුවේ ගොඩගසා ඇත.
වයස අවුරුදු 30-40 වයසේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි.
උඩුකය නිරුවත් මෙම පුද්ගලයා කළු පාට දිග කලිසමක් හැද ඇඳ සිට ඇත.
දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.
මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත හදුනාගෙන නොමැත.
කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාලුමුවදොර වෙරළට නාඳුනන මළ සිරුරක්
චන්දන Saturday, 30 July 2022 06:34 AM
දැං කියන්න අරගලකරුවන් ගහලා මූදට දාලා කියලා...
Pradeep Kumara Saturday, 30 July 2022 11:33 AM
ඉදිරියේ ඔයවගේ නාඳුනන මළසිරුරු තව දැකගන්න ලැබෙයි.
පිටිගල මිලානෝ Saturday, 30 July 2022 02:29 PM
88/89 බටලන්ද සමග මිනීමරැ රාජපස්ස…
siri Saturday, 30 July 2022 04:00 PM
හරියටම ගෝල්ෆේස් එකටම ගොඩ ගැහුවේ එතන ඉන්න අරගල කරුවන්ට වෙන්න යනදේ කියාපාන්නද දන්නේ නැහැ...