IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගල්මෝල් හිමියා අපුර ආදායම් ලොක්කිට ගල් පෙරළයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ තක්සේරු නිලධාරියකු රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය ඊ.ඩබ්ලිව්. එම්. විජේකෝන් සහ තක්සේරුකරු  එම්.පී.ඩබ්ලිව්.එස්. සී සිල්වා එම දෙදෙනාය. අනුරාධපුරයේ ගල්මෝල් හිමියකුගෙන් ආදායම් බදු අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 10ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ පහක් අනුරාධපුර දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදී ගනිද්දී වැටලීම සිදුවිය.



අදහස් (0)

ගල්මෝල් හිමියා අපුර ආදායම් ලොක්කිට ගල් පෙරළයි.

අමිල කටුනායක Friday, 30 November 2012 09:43 PM

අනුරාධපුරේ වැඩිපුර ඉන්නේ බදු කාක්කෝ. (නි)

:       0       0

පසන් Friday, 30 November 2012 04:28 PM

වරදක් නිසා දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සරත් Friday, 30 November 2012 04:31 PM

ඕන්න දැක්කා නේද වරදට ගියාම වෙන දේ (දී)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 04:31 PM

මිනිස්සුනේ මතක තියා ගන්න අල්ලස ගත්තොත් අයියෝ සල්ලි තමයි (දී)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 04:38 PM

අයියෝ මදැයි අල්ලස් ගන්න ගියා එක්කෙනෙක් (දී)

:       0       0

වරුණ Friday, 30 November 2012 04:38 PM

ඊයේ 29 නේ (ස)

:       0       0

මුතුකුඩ Saturday, 01 December 2012 01:30 PM

දැන් ඒන පුවෘත්තිවල හැටියට මේක සුළු දෙයක්..!(නු)

:       0       0

අජිත් Friday, 30 November 2012 05:12 PM

අනේ මන්දා.... අල්ලස කියන්නේ ඒ හැටි හොද එයක් නොවෙයි (දී)

:       0       0

හේරත් Friday, 30 November 2012 05:46 PM

පින්තූර එක්කම දාලා ප්‍රසිද්ධ කරන්න එපැයි (ස)

:       0       0

උදයංග Friday, 30 November 2012 05:55 PM

මෙහෙම කොහොමද ඉතිං යන්නේ ආශ්චර්යමත් දේශයකට? (නි)

:       0       0

නිරාන් Saturday, 01 December 2012 09:03 AM

කාට කාටත් හොඳ පාඩමක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 30 November 2012 06:13 PM

තනතුර ඉවරයිනේ ඉතිං. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 30 November 2012 06:18 PM

තව කොච්චර අල්ලස් ගැනීම් මේ ලංකාවේ සිද්ධ වෙනවද? (නි)

:       0       0

ලලිත් Saturday, 01 December 2012 09:57 AM

නියමයි අල්ලස නැතිකරන්න ඕනේ ලෝකෙන්ම (දී)

:       0       0

දයාරත්න Saturday, 01 December 2012 09:59 AM

අයියෝ සල්ලි

:       0       0

බන්දුල Friday, 30 November 2012 07:57 PM

මමනම් ඒ ගල් මෝල් හිමියාගේ පැත්තේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site