IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩ

හිඟ ආදායම් බදු වශයෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා මහනුවර ගාල්තැන්නේ භද්‍රකාලි අම්මාන් දේවාලයේ ගාමිණී ආනන්දට නියෝග කළේය.

ඔහු දඩය එවෙලේම ගෙවීය.

වසර ගණනාවකින් ඔහු ආදායම් බදු නොගෙවීයැයි මහනුවර ආදායම් බදු කාර්යාලයෙන් මේ නඩුව පවරා තිබුණි.

ගාමිණී ආනන්දගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ දේවාලයේ සිටින විටත්, ගමන් බිමන් යන විටත් කිලෝ 5 ක පමණ රත්තරන් ආයිත්තම් පැළඳ සිටීමයි.

 

 



අදහස් (0)

ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩ

පුෂ්පකුමාර Wednesday, 28 January 2015 11:58 AM

සාරද, මහ එකත් අහු උන එකේ අපි අහු වෙන එක ඉතින් මොන කජ්ජක්ද? (බ)

:       0       0

යසිරු Wednesday, 28 January 2015 12:00 PM

පුදුමයි මෙයාව කවුරු හරි කප්පන් ගන්න කියල ඉස්සුවේ නැති එක !. (බ)

:       0       0

අසංක Thursday, 29 January 2015 05:08 PM

මෙයාට මේ බද්ධ මදි.(හේ)

:       0       0

හේමන්ත Thursday, 29 January 2015 05:48 AM

කපුවා කපෝති (දිල්)

:       0       0

සමන්ති Wednesday, 28 January 2015 02:06 PM

මෙයා බාරවලට රත්තරන් ගන්න කියන්නේ රත්තරන් මාධ්‍යකින් (නදී)

:       0       0

ඉසුරු Thursday, 29 January 2015 07:40 AM

මම දවසක් ඔය තැනට ගිහින් තියනවා. බොරුව නියමටම කරනවා (දිල්)

:       0       0

මනීෂා Wednesday, 28 January 2015 08:05 AM

කාලි මෑනියන්ට කියල ආදායම් බදු නිළධාරින්ට අච්චු කෙරෙව්වා නම් හරි. (නදී)

:       0       0

සිල්වා Wednesday, 28 January 2015 08:21 AM

ඔය තියෙන්නේ....(බ)

:       0       0

කිත්සිරි Wednesday, 28 January 2015 08:29 AM

දෙවියන්ටත් මෙහෙම හොර කරනවද දන්නේ නැහැ. (බ)

:       0       0

ලියනආරච්චි Wednesday, 28 January 2015 09:18 PM

මෙහෙම අයටත් වැඳගෙන පස්සෙන් යන කට්ටියක් ඉන්නවනේ! (නි)

:       0       0

මංජු Wednesday, 28 January 2015 08:36 AM

අාදායම දෙවියොන්ගෙන් ඇයි කපුවට දඩ (බ)

:       0       0

සාරද Wednesday, 28 January 2015 08:40 AM

නියමයි.. තව මදී.. අපේ රටේ තම මැට්ටෝ ඉන්නවනේ මේවගේ හොරුන්ට අහුවෙන..කවද මොලේ පෑදෙයිද මන්ද.. (බ)

:       0       0

රොෂාන් Wednesday, 28 January 2015 08:47 AM

කපුවෝ කියන්නේ මානසික රෝගීන් උන්ට ආවඩන පස්සේ යන අය ඊට වඩා රෝගීන් (නදී)

:       0       0

පතිරණ Wednesday, 28 January 2015 08:56 AM

රන් ආකරයක්! (නදී)

:       0       0

අසෝක Thursday, 29 January 2015 12:12 AM

හැබැයි මෙයා සුමනදාස, චන්ද්‍රසිරි වගේ අනාවැකි නම් කිවුවේ නැහැ (නි)

:       0       0

බුද්ධික චතුරංග Wednesday, 28 January 2015 09:11 AM

හොඳ රස්සාව (නදී)

:       0       0

රාණි Wednesday, 28 January 2015 09:12 AM

මේ හොරාට මේ දඩය මදි. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. (නදී)

:       0       0

නුවන් Thursday, 29 January 2015 08:58 AM

ඔක්කොම කපුවන්ව පන්නල දාන්න ඕනේ (දිල්)

:       0       0

ජයසිංහ Wednesday, 28 January 2015 09:46 AM

මේ හොරුන්ට විරුද්ධව වෙනමම නීති ගෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

ඇසළ Wednesday, 28 January 2015 10:08 AM

තනිවම ඉන්න වෙලාවක මට අහුවුණොත් උස්සන එක උස්සනවාමයි. ආයිත් දෙකක් නැහැ. දෙවියෝ වුණත් කපුවා වුණත් කමක්නැහැ රත්තරන් කිලෝ 5 ක්??? (නි)

:       0       0

සරත් Wednesday, 28 January 2015 10:26 AM

මේක නියම දඬුවමක් (නි)

:       0       0

කුමාර් Wednesday, 28 January 2015 10:35 AM

මේ යක්ෂයන් පස්සේ යන මෝඩ රැල ලංකාවේ ඉන්නකන් පුසාරීන්ට රජ මගුල්. (නදී)

:       0       0

නන්දලාල් Wednesday, 28 January 2015 10:55 AM

එහෙනම් "කපුවා කපෝති " නැහැ නේද? රත්රන් පොරවාගෙන එන්න පුළුවන් කෙනෙකුට ලක්ෂ 48ක දඩයක් ගෙවන එකත් වැඩක්ද? (නි)

:       0       0

උපාලි Wednesday, 28 January 2015 11:49 AM

ඕව නම් මොනාද හිටපු ජනාධිපතිතුමත් මේ ගොල්ලන්ගේ ලණු ගිල්ලේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site