ඇප මත මුදාහැර සිටින ලලිත් කොතලාවල ඇප අවලංගු කැර නැවත සිරභාරයට පත් කරන්නැයි ඉල්ලා ගෝල්ඩන් කී තැන්පතු සමාගමේ මුදල් තැන්පතුකරුවෝ 350කට අධික පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගෙනු කළහ. තම තැන්පතු යළි දෙන බවට අධිකරණයේ පොරොන්දු වීමෙන් අනතුරුව ඇපමත නිදහස් කළ තොතලාවල වසර දෙකහමාරක් ගතවීමෙන් පසුව ද තැන්පතු ආපසු දී නැතැයි ඔවුහු කියති.
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගෝල්ඩන් කී සල්ලි නැත්නම් කොතලාවල යළි හිර කරනු
. ගමරාල Tuesday, 29 May 2012 02:53 AM
නියෝජ්‍ය ඇමති කමක් දුන්නනම් හරිනේ
ගමරාල Tuesday, 29 May 2012 02:52 AM
හිරේ දාලා මොකටද ? නියොජ්‍ය ඇමති කමක් දීපල්ලා.
වෙද මාමා Tuesday, 29 May 2012 07:29 AM
මොහු දේශපාලනයට ඉතාම සුදුසුය
kumari Tuesday, 29 May 2012 08:14 AM
පින්තුර දැක්කම ඉක්මනින් දිවියලොකය හොයාගන ගිහින් අලුත්කඩේ හන්දියේ නතර වුන කට්ටිය දැක්කම දුකම තමා. මොනවා කොරන්නද? නුබ නාඩන්, නුබ නාඩන්, නුබට ඕව හොද පාඩම් (අපිටත් එක්ක)
කුමාරි Tuesday, 29 May 2012 08:12 AM
පින්තුර දැක්කම ඉක්මනින් දිවියලොකය හොයාගන ගිහින් අලුත්කඩේ හන්දියේ නතර වුන කට්ටිය දැක්කම දුකම තමා. මොනවා කොරන්නද? නුබ නාඩන්, නුබ නාඩන්, නුබට ඕව හොද පාඩම් (අපිටත් එක්ක)
ජගත් Tuesday, 29 May 2012 08:35 AM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ ......................
ජනක Tuesday, 29 May 2012 09:06 AM
ගෝල්ඩන් කී එකේ වැඩකර සේවකයන්ට මොකද වෙන්නේ...?
ෆාරු Tuesday, 29 May 2012 09:09 AM
පව් තමයි ඒත් ඔය ටික තන්හාකාරයෝ .
අයෝජකර Tuesday, 29 May 2012 09:29 AM
මෙයා අනුන්ගෙ සල්ලිවලින් සුරසැප වින්දා...
අනෝජ් Tuesday, 29 May 2012 09:48 AM
මොන එහෙකටද ඕවට සල්ලිදාන්න ගියේ .....
බණ්ඩා Tuesday, 29 May 2012 09:58 AM
ආ.. එයා හොරකමේ ගියෙ නෑ. වැදගත් විදියට මුදල් තැම්පත් කළා.
රජිත් මංජුල Tuesday, 29 May 2012 04:36 PM
ඉස්සර තමයි හිරේ දුක දැන් සුරලෝකෙ.. එලියට ආපුවාහමයි මිනිසුන්ව හිරවෙලා කියල තේරෙන්නෙ..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 10:42 AM
කුමාරි ඔයත් සල්ලි දැම්මද? ඒකනේ කියන්නේ ගෑනුන්ගේ නුවණ හැඳී මිටට වඩා දිග නැහැ කියලා.. ඔය වගේ මෝඩ ගෑනු නිසා මහත්තුරුත් අතරමං..
රවී Tuesday, 29 May 2012 10:59 AM
කොතලාවල බබා - එයාට සල්ලි නෑ - මුන්ව හිරේ නෙවෙයි යවන්න ඕන
ජීවන් Tuesday, 29 May 2012 11:28 AM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ මේ වගේ දේවලට තමයි..
අන්සාර් Tuesday, 29 May 2012 11:35 AM
කාගෙන් අහලද මුදල් දුන්නෙ... ොලියෙන් කන්න පුරැදුවුණ ඇග හොරැ මුන් ටික හිරේ යවන්න ඕන..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 06:52 PM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ මේ වගේ දේවලට තමයි..
ප්‍රගීත් Monday, 28 May 2012 07:04 PM
තන්හාය ජායතී සෝකෝ ...
දිනේෂ්, Monday, 28 May 2012 07:06 PM
වැඩි තන්හාවට ගියහම ඔහොම වෙනවා...
විරාජ් Monday, 28 May 2012 09:08 PM
මෙන්න ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය
අමිල කටුනායක Monday, 28 May 2012 10:01 PM
දෙන්න පෙර සිතාබලන්න තිබුණා..
G S P Monday, 28 May 2012 10:49 PM
ලොකු හොරුන්ට ඉහළින් උදවු තියෙනවද දන්නේ නෑනේ