ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් සියයට 41ක් ආපසු ලබා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සඳහා වන කැබිනට් අනුමැතිය දැනටමත් ලැබී ඇති අතර රුපියල් බිලියන අටයි දශම පහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැන්වීය.
රුපියල් දස ලක්ෂයට අඩු තැන්පත් කරුවනට මාසයක් ඇතුළත ද, රුපියල් දස ලක්ෂයේ සිට විසි ලක්ෂය දක්වා තැන්පත් කරුවනට මාස දෙකක් ඇතුළත ද, විසි ලක්ෂයට වැඩි තැන්පත් කරුවනට අවුරුද්දක් ඇතුළත ද එම මුදල් ගෙවීමට වගඋත්තරකරුවෝ එකඟවූහ.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට 41%ක් ගෙවන්න එකඟ වෙයි
මොහාන් Thursday, 18 June 2015 07:18 AM
නැවත වතාවක් රවට්ටන්නේ නැතුව ප්‍රශ්නේ විසදුවොත් රනිල් අගමැතිතුමාට පින් සිදු වෙනවා. මේ මිනිස්සුන්ව ගිය ආණ්ඩුවෙන් බළල් අත් කර ගත්තා.(නදී)
විජයබාහු Thursday, 18 June 2015 08:23 AM
ඉතුරු 59% කාටද දන්නේ නැ (ම)