IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගෝල්ඩන් කී කට්ටියට සැනසුමක්?

ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් යළි ගෙවීමේ ක්‍රමවේදයේ  අවසන් කටයුතු මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මේවන විට සිදු කෙරෙමින් පවතින බව නීතිපති අද(07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව දැනුම් දුන්නේ ගෝල්ඩන් කී තැන්පතුකරුවන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.› පවන් ,ඊවා වනසුනදර, රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘ යන මහත්ම මහත්මී ගෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවි‚.

  පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු හතර වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

ගෝල්ඩන් කී කට්ටියට සැනසුමක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site