ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සැකකරුවනට ඇප දීමට ඉදිරිපත් වූ ඇපකරුවන්ගේ වත්කම් ලබන ජූනි 20 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.
කාවන් පෙරේරා, සාරද සුමනසේකර, සුරම්‍යා කරුණානායක, නිරංජන් ප්‍රනාන්දු, ලලිත් කොතලාවල, සිසිල් කොතලාවල, පුණ්‍යශාන්ත රණතුංග හා දේශීය ආදායම් නිලධාරී ඩබ්ලිව් ආර් ධර්මසිරි සැකකරුවෝය.
සිසිල් කොතලාවල රට හැර ගොස් සිටී.
සැකකරුවෝ නවදෙනෙක් ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝල්ඩන් කී ඇපකරු වත්කම් ඉල්ලයි