IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගල්ගමු රන් පවුම් කොල්ලය අල්ලයි

රහස් පොලිසියේ බව කියමින් වසරකට පෙර ගල්ගමුව රන් අබරණ හල් හිමියකුගේ අත් පා බැඳ රුපියල් කෝටියකට අධික රන් පවුම් අසූවක් කොල්ලකා පලාගිය පස් දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු කෝට්ටේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
රන් පවුම් පහලොවක්ද සොයා ගෙන ඇත. උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනී සිටිමින් රන් ආබරණ හිමියා කැලෑවකට ගෙන ගොස් රන් පවුම් පැහැර තණමල්විල තානායමකදී ඒවා බෙදා ගෙන ඇතැයි පොලිසිය කියයි



අදහස් (0)

ගල්ගමු රන් පවුම් කොල්ලය අල්ලයි

ලලිත්-එස්.එල් Wednesday, 15 May 2013 08:36 PM

මෙවන් දක්ෂ පොලිස් නිලධාරීන්ට ඇයි බැරි වුනේ කටුගේ සිද්ධිය හරියටම හොයා ගන්න. පුදුමත් හිතෙනවා.(නදී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 11:32 PM

අපේ පොලිස් සේවයේ හොඳ නිලදාරීන් සිටිනවා. එහෙත් ඔවුන්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ. එක්කෝ ඉහල නිලදාරීන් නැත්නම් මැති ඇමති වරු රාජකාරියට බාධා කරනවා (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 16 May 2013 12:23 PM

මේකනේ වැඩේ. අපේ පොලිසිය ස්කොට්යාඩ් එකටත් වැඩිය දක්ෂයි (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 16 May 2013 12:41 AM

ලලිත්, කටුගේ වැඩෙත් දක්ෂ ලෙස සැලසුම් කළා අපේ පොලිසිය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒවා වෙනස් වුණා (නි)

:       0       0

උපාලි Thursday, 16 May 2013 03:04 AM

අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. නියම හොරු කවුද කියලත් හරියටම දන්නවා. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. නමුත් ඊළඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සාදිගෙයි, ලලිත්ගෙයි වතුලගෙයි අදහස් එකට ගත්තාම හරියටම කියවෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 06:31 PM

කෝට්ටෙ කියන්නෙ ශ්‍රී ජයවර්ධනපුරද? එහෙනම් ඉතින් හොරු ඉන්නවා කියලා අමුතුවෙන් ආර්ටිකල් එකක් ලියන්න ඕන නැහැ. රටම දන්නවානෙ (නි)

:       0       0

සාදි Wednesday, 15 May 2013 07:06 PM

පොලිස් නිලදරුවන්ට තුති.හැබැයි උසාවියෙන් රු.1000/දඩයකට සහ මාස 06ක සිර දඩුවමකට යටත්ව නිදහස් කලා කියලා නම් අහන්න සළස්වන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site