IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගල්ගමු කප්පම්කරුවෝ මිනිස් මළ නාති

ගල්ගමුව මීගලෑවේ දී දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන දින හතරක් රඳවාගෙන රුපියල් කෝටියක කප්පම් කෑමේ උත්සාහයේ දී රිමාන්ඩ් කැරුණු තරුණයෝ සිවුදෙනා හිරගෙදර දී  වැසිකිළි වළකට බස්සවා අසූචි නහවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ඔවුන් රඳවා සිටියේ වාරියපොළ බන්ධනාගාරයේ ය.



අදහස් (0)

ගල්ගමු කප්පම්කරුවෝ මිනිස් මළ නාති

බන්දුල පෙරේරා Thursday, 07 August 2014 03:15 PM

වැඩේනම් පංකාදුයි..මෙතන විශේෂත්වය තියෙන්නේ මේ දඩුවම් දෙන එව්වෝ ඊට වඩා සිය දහස් ගුණයක් බරපතල වැරදි කරපු ස්ත්‍රී දුෂකයෝ..මිනි මරුවෝ වීමයි.මේකත් කැම්පස් එකේ රැග් එක වගේ තමයි. මෙතන ගැටලුව තියෙන්නේ යම් යම් බොරු චෝදනා මත හෝ සැකයන් මත අත් අඩංගුවට පත් නිවැරිදි පුද්ගලයින්ටත් මේ හැන්දෙන් එක සේ බෙදී යාමයි. ඕනෑම මොහොතක අපි නොකළ වරදකට සිහිනෙන්වත් නොදන්නා දෙයකට චෝදනාවන්ට ලක් වෙලා අපි සැකපිට බන්ධනාගාර ගත වෙන්න පුළුවන්. අපේ දෛයිවය පෙරලෙන ආකාර ගැන අනාවැකි කියන්න අපිට බැහැ. එහෙම උනොත් එදාට තමයි අපි මේ ක්‍රියාවන් අනුමත කිරීමේ පාප කර්මේ පල විපාක අපිට මෙලොවදීම ලබාන්න පුළුවන් වෙන්නේ. (නදී)

:       0       0

සිඩ්නි Friday, 08 August 2014 04:04 PM

බන්දුල පෙරේරා, ගැන එයා ලියන ඒවා ගැන මම ගොඩක් කල් බලාගෙන හිටියා.එයා ඉඳලා හිටලා හොඳ අදහස් දානවා නමුත් ඉතිරි 95% ම එයාගේ අදහස්වල තියෙන්නේ අනෙක් අයව පහත කරලා කතා කිරීම (අ)

:       0       0

අජිත් ඩුබායි Thursday, 07 August 2014 06:52 PM

සැලසුම් කරපු කෙනාට අනිත් තුන් දෙනා එකතු වෙලා අසුචි කවන්නයි තිබ්බේ (නදී)

:       0       0

මොහාන් Thursday, 07 August 2014 07:38 PM

හොඳ පාඩමක් (නි)

:       0       0

රූපවතී Thursday, 07 August 2014 08:25 PM

බන්දුල පෙරේරා අයියේ? ඔන්න ඔයා එහෙම වැරදි කරනවා නෙමෙයි. (නි)

:       0       0

දොන් Thursday, 07 August 2014 09:04 PM

දිනිඳු පුතාගේම අසූචි කවන්න තිබුනේ (නි)

:       0       0

රවින් Friday, 08 August 2014 12:45 AM

බන්දුලගේ මන්ද මානසික දෙසුමක් ආයෙත්. කරුණාකරලා ඔය පණ්ඩිතකම් ඔයාටම කියාගන්න. ඔයාව නාවන්න ඕනත් අසුචි වලින් තමයි. කවන්නත් ඕනා. (නදී)

:       0       0

සිරිමෙවන් Friday, 08 August 2014 02:32 AM

ස්ත්‍රී දුෂකයන්ටත් මුළු ලංකාවේම බවලතුන්ගේ මලමුත්‍ර වලින් සංග්‍රහ කළා නම් ඉවරයි. (දී)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 07 August 2014 01:10 PM

අර තංගල්ල පැත්තේ අපරාධකාරයින්වත් වාරියපොළට යවන්න ඇත්නම්.... (නි)

:       0       0

පහන්දී Thursday, 07 August 2014 01:13 PM

නාවන්න නෙවෙයි තිබුනේ කවන්න. අසරණ කිසිත් නොදන්නා නොදරුවන්ට මෙහෙම දේවල් කරනවට. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 08 August 2014 03:52 AM

අපරාධකරුවන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි යන මතයේ ඉතාමත් දැඩිව ඉන්න කෙනෙක් මම. එ්ත් මට මේ සිදුවිම අනුමත කරන්න බැහැ. මොකද රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන්නේ වැරදි කරුවන් අපරාධකරුවන් පමණක්ම නොවන නිසා. නිදොස් නිවැරිදි කාටවත් නරකක් නපුරක් වෙන්න කවදාවත් පතන්නේ නැති උනාට මම අද පැතුමක් නම් පතනවා අපේ රවින් මල්ලිට ඔය ලැජ්ජා බයට හැදුනු බවලතියකගේ හරි අභූත චෝදනාවකට නිකරුනේ ලක්වෙලා නොකළ වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා මේ අත් දැකීම විදගෙන එන්න ඉඩ සලස්වන්න කියලා (නදී)

:       0       0

නිමල් ලලිත Thursday, 07 August 2014 01:54 PM

ඉතාමත් හොඳ දඩුවමක්. මේ අය සමාජයට ආවහමත් මෙවැනි තත්වයක් උදාවෙනවා නම් කෙතරම් අගනේද? (නි)

:       0       0

ප්‍රසාන් Friday, 08 August 2014 04:10 AM

මම බන්දුල පෙරේරා සමගයි. වැරදි කරුවන්ට තදබල දඬුවම් දිය යුතුයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියල ඔය ලුණු මිරිස් එක්ක අදහස් දාන අය ටිකක් කල්පනා කර බලන්න. (අ)

:       0       0

දිනෙත් Friday, 08 August 2014 04:21 AM

බන්දුල ඔබ නිවැරදි බව මම පවසමි. (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 07 August 2014 02:51 PM

අහපු සතුටුම ආරංචිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site