මීහරකුන් මරා එළ හරක් මස් ලෙසත්, මී හරක් පැටවුන් මරා එළු මස් ලෙසත් විකුණූ අනවර මස් කඩයක් ගල්ගමුවේ කනහන් කොටුවේදී අද අඹන්පොළ පොලීසිය විසින් වැටැලිණි.
මී ගවයන් අට දෙනකු එහි මරා තුබූ බව පොලීසිය කියයි.
හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙස ලංකාදීප වාර්තාකරුට අල්ලස් දීමට සැකකරුවෙක් ඉදිරිපත් විය.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගල්ගමුවේ එළු මස් මී හරක් පැටවුන්ගෙන්
ශාලිත අබේවික්‍රම Tuesday, 30 April 2013 06:32 PM
සියල්ලගේම නම් ගම් සහිතව දාන්න.. මෙයාලට මි හරක් දඩුවමක් දෙන්න.... (නු)
ලලිත් එස්.එල් Tuesday, 30 April 2013 06:39 PM
ඕවා කන්නෙත් ඒ වගේම අයනේ(නු)
මුන්සීර් Tuesday, 30 April 2013 06:53 PM
කරන්නේ හොර වැඩ එක අස්සෙත් අල්ලස් ...(නු)
සෆීන් Tuesday, 30 April 2013 06:56 PM
කවුරු වුනත් නීතිය හරියට ක්‍රියාත්මක කල යුතුයි. (නු)
නයනා Tuesday, 30 April 2013 07:16 PM
මේවා කන්න හොයන්නෙත් මේ වගේ අයම තමයි..!(නු)
කසුන් Tuesday, 30 April 2013 07:29 PM
අල්ලස් දෙන්න හැදුවාට වෙනම නඩු දාන්න ඕන..!(නු)
පාරා Tuesday, 30 April 2013 07:29 PM
මොවුන්ටත් මරණ දඩුවම දිය යුතුයි..!(නු)
සනත් Tuesday, 30 April 2013 07:29 PM
මේ වගේ අපරාද කරන අයට මොන දඩුවම දුන්නත් මදි..!(නු)
අසංග Wednesday, 01 May 2013 10:15 AM
අනිවාර්යෙන්ම මේවා තම්බි කරන්නේ. (නි)
ලංකා Tuesday, 30 April 2013 08:27 PM
කෝ මේ සුබවාදී බන සේනාව. නොර්වේ වත් ගිහිල්ලද ආයෙත්.(නදී)
නිසාර් Wednesday, 01 May 2013 11:49 AM
අසංග, බලුමසුත් කන සිංහල නානාලා මේ වගේ දේවල් නොකරයි කියන්නේ කොහොමද? (නි)
ඉසංක. Tuesday, 30 April 2013 10:03 PM
දැඩි දඩුවම් ලබා දෙන්න..!(නු)
චතුරිකා Tuesday, 30 April 2013 10:08 PM
නිසි දඩුවම් ලබා දෙන්න නැවත මේ වගේ වැඩ නොකරන්නත්.. මේවා කිරීමට පෙළඹෙන අයටත් පාඩමක් විදියට..!(නු)
ෂෙරිෆ් Tuesday, 30 April 2013 10:19 PM
දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
රංජනී Wednesday, 01 May 2013 12:20 AM
ඔය වගේ මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(නු)
රංජනී Wednesday, 01 May 2013 12:20 AM
ඔය වගේ මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(නු)
උපාලි Wednesday, 01 May 2013 03:54 AM
අපට බැරි ගෑනියක් මිනිහෙක් කරන්න විතරයි. මී හරක් එළුවෝ බවට පත් කරන එක සුළු දෙයක්නේ. විදුලි බිල වැඩි කළේ සංවර්ධනේට කියලා ඇමතිවරුනට කියන්න පුළුවන් නම් මුදලාලිට බැරිද කියන්න එයා උත්සාහ කළේ එළු මස් හිගය නැති කරන්න කියලා? (නි)
සෑම් Wednesday, 01 May 2013 03:53 PM
මේ දවස් වල එංගලන්තේ හරක් මස් කියලා අස්ස මස් විකුනන්නේ.බොරු නම් දන්න අයගෙන් අහලා බලන්න. (නි)
ගුණා Wednesday, 01 May 2013 06:21 AM
මේ වගේ දේවල් අහන්නත් අපිට වුණ එක අපි කරලා තියන පවක්. (නි)