IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලගෙදර පොලිසිය හරි රාජකාරියේ

ගලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග අවට තිබූ ඡන්ද පෝස්ටර් ගලවා ඉවත් කිරීමට අද පොලිසිය කටයුතු කළේය.

ගලගෙදර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පෝස්ටර් ගලවා ඉවත් කළ බවත් කියති.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ සන්ධාන රැලියක්ද අද ගලගෙදරදී පැවැත්වුණි.

IMG_20150727_105536138 IMG_20150727_105546892 IMG_20150727_105552877

 



අදහස් (0)

ගලගෙදර පොලිසිය හරි රාජකාරියේ

ශ්‍රියානි Monday, 27 July 2015 01:16 PM

ඡන්ද කාලෙට තාප්ප විනාශ කරනවා හරිම අපරාදයක්.පෝස්ටර් ප්‍රදර්ශනය කළා කියල වැඩිපුර ඡන්ද ලැබෙනවද? (බ)

:       0       0

දුමින්ද Monday, 27 July 2015 10:11 AM

එතකොට බුලත් කොලෙන් විතරද ජන්දේ ඉල්ලන්නේ (ම)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියාව Monday, 27 July 2015 10:50 PM

සන්දානේ අයගේ පෝස්ටර් විතරයි තියෙන්නේ. එ්කෙන්ම තේරෙනවා සන්දානේ අය තාමත් රටේ නීතිය පිළිපදින්න සුදානම් නැහැ කියල. මහජනතාව තීරණයක් ගත යුතුයි (නදී)

:       0       0

කැලුම් Monday, 27 July 2015 10:25 AM

මේක ඉස්සර උනානම්... (ර)

:       0       0

ධම්ම Monday, 27 July 2015 10:37 AM

මේ නීති විරෝධී වැඩේ කළ මිනිහා අත්අඩංගුවට ගෙන ඔහු ලවා මේවා ඉවත් කරවන්න පොලිසියට බැරිද. (ම)

:       0       0

අංගොඩ ලාල් Monday, 27 July 2015 11:12 AM

පොලිසියට මේ වෙලාවේදී කළ යුතු දේවල් මීට වඩා තියෙනවා . පොලිසිය කළ යුතුව තිබුෙණ් මේවා අලවන අය අල්ලාගෙන ඔවුන් ලවාම මේවා ගලවන එකයි කියලයි මම හිතන්නේ . (ම)

:       0       0

නසාර් Monday, 27 July 2015 11:15 AM

මේවා අලවනකන් පොලිසිය පාප්ප ගෑවද............. (ම)

:       0       0

ශාන් සෞදි Monday, 27 July 2015 11:18 AM

නීතිගරුක රැකියාවක යෙදෙන නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලදාරීන් ලවා තුට්ටුදෙකේ දේශපාළුවන්ගේ රුප යොදා දෙකේ පන්තියටවත් නොගිය හෙන්චයියන් විසින් පාරක් තොටක් නැතිව අයාලේ අලවන ලද පෝස්ටර් ගලවන්න යොදවන්නේ පෝස්ටරය හිමිකරු ලවා තහනම් පෝස්ටර් ඉවත් කිරීමට හැකි තරම්වත් අපේ රටේ නීතියක් නැතිද? මිට වඩා වැඩ පොලිසියට කිරීමට බොහෝ ඇත කරුණාකර මෙවැනි දේට මේ නිලදාරීන් නොයොදන්න මැකෝ වග බලා ගන්න ගරු ජනපති තුමනි මෙයට විසදුමක් ලබා දෙන්න (බ)

:       0       0

ඉසුරන්දි Monday, 27 July 2015 12:09 PM

මේ දවස්වලටනේ පොලිසිය හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. (ර)

:       0       0

නිහාල් Monday, 27 July 2015 12:28 PM

මේ මොන පිස්සු වැඩක්ද. අලවන අලවන සැරේට පොස්ටෙර් ගලවන්නේ. අලවන ඒවාට තාර ගාගන ගිහිල්ල ඡන්දෙන් පස්සේ එකපාරට ගලවල දානවා. (ර)

:       0       0

ද.ම. උඩුකුඹුර Tuesday, 28 July 2015 04:22 AM

අපේ පොලිසියට දැන් තමයි නියම බලය තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site