ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගල්කිස්සේ දී දුම්රියක් පීලි පනී
සඳුන් පෙරේරා Friday, 25 July 2014 08:56 AM
පීලි පැනපු ඒවා බලලම දැන් එපා වෙලා. කවුරුත් අදහස් දාන්නේ නෑ. පීලි පනින්නේ නැතුව සතියක් ගියොත් විතරක් ආය ලංකාදීපේ දාන්න. (ස)
සෑම් Friday, 25 July 2014 09:05 AM
ළඟදීම අපිට පුවත්පත්වල පහත දැක්වෙන විදියේ ප්‍රවෘත්ති දකින්න ලැබේවි. "අද දින උඩරට මැණිකේ ,යාල් දේවි, රුහුණු කුමාරි සහ කාර්යාල දුම්රිය පීලි පැනීමකින් තොරව ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි ." (නි)
ප්‍රනීත් Friday, 25 July 2014 08:37 PM
බන්දුල පෙරේරා නියමෙට ගැලපෙනවා පොලිස් ප්‍රකාශක වෙන්න , මේකට දේසපාලනය ගාවගන්න ඕනේ නැහැනේ . ඔය මුහුදුබඩ මාර්ගයේ පීලි මලකඩ කෑමට ලක්වෙන නිසා තමා ඔය වගේ දේවල් වෙන්නේ. ඔතන ගැටලුව තියෙන්නේ පරිපාලනයේ සහ නඩත්තුවේ වැරැද්ද මිසක් දේශපාලනයේ නෙමේ. (නදී)
නිහාල් Friday, 25 July 2014 09:33 AM
එහේ ගුවන් යානා වැටෙනවා. මෙහෙ දුම්රිය පීලි පනිනවා (නි)
දේශාන් Friday, 25 July 2014 09:46 AM
දැන් දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)
පරා Friday, 25 July 2014 09:49 AM
මොන අදහස් දාන්නද ඕවට. (ස)
සිසිර Friday, 25 July 2014 10:06 AM
මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට මේවා ගැන හොයන්න බල්ලන්න නිලධාරීන් නැහැ (නි)
කළණ Friday, 25 July 2014 10:20 AM
කෝච්චි පරක්කු නම් පොඩ්ඩක් අපිට කියනවද? (අ)
ප්‍රනාන්දු Friday, 25 July 2014 10:34 AM
දුම්රිය පිටරට සමාගමකට දුන්නොත් හොඳ කල හැකි. (අ)
බන්දුල පෙරේරා Friday, 25 July 2014 11:05 AM
"හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්පන්දන්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා එකම වේදිකාවේ.." පිලි නොපැන තියෙයි යැයි...කොච්චියටත් හිනා යන්න ඇති. (අ)
සමීර Friday, 25 July 2014 11:17 AM
බන්දුල කියන කතාවලට හිනා. (ස)
කරුණාජීව Friday, 25 July 2014 12:28 PM
ඔව්, බන්දුල පෙරේරා ලියන ඒවා දැකලා අපිත් එක පැත්තකින් හිනහා වෙනවා. (නි)