මෙරට නිෂ්පාදනය කළ ගිනි අවි 18ක් සහ පතුරොම් තොගයක් සමඟ රත්නපුර, මාදම්පේ සහ කඩුවෙල සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවත්, කළුතර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට ලැබුණු ඔත්තුවක් අනුව වැටලීම කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කටස් 18ක් සමඟ හතක් සැකපිට
සුනිල් Tuesday, 11 November 2014 06:39 AM
ආවුද පෙන්නන්න කට්ටියම එක්ක ගියා නම් හරි (දිල්)
ලලිත් Tuesday, 04 November 2014 05:55 AM
මේ ගොල්ලොත් වෙනම රාජ්ජයක් ඉල්ලන්නද දන්නේ නැහැ හදන්නේ (දිල්)
ඉසුරන්දි Tuesday, 04 November 2014 06:38 AM
කාටහරි විනයක් කරන්නනේ ඕවා ළඟ තියාගෙන ඉන්නේ.(හේ)
ජනක Tuesday, 04 November 2014 02:20 PM
කවූද හදලා තියෙන්නේ.? (ර)
පිටිගල මිලානෝ Tuesday, 04 November 2014 07:42 AM
මේ අය නැවතත් තුන්ඩු කෑලි දමන්නද ලෑස්ති වෙන්නේ?(අ)
දමින්ද Tuesday, 04 November 2014 08:29 AM
කරුණාකර දේශීය කර්මාන්තවලට අතහිත දෙන්න. සේවකයින් සමගම කම්හල රජයට පවරා ගන්න .(හේ)