ගම්පොළ ගෙලි ඔය රන් බඩු සාප්පුවක් කොල්ල කෑ බව කියන පිරිසකගේ වෙඩි පහරින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මහ පාරේ ලේ පාරක් ද තිබූ බවත් රන් බඩු ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මාර්ග බාධක යොදා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසෙයි.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙලිඔය මංකොල්ලයක්
අසංග Tuesday, 26 May 2015 10:29 AM
දැන් අායෙත් කියයිද දන්ෙන් නැහැ ෆුල් ෆේස් හෙල්මට් නිසා මේක උනේ කියලා. අපරාද නවත්තන්න අමාරුයි. නීතිය පන මදි. එ්කයි අපරාද වැඩි. (නදී)
නිහාල් Tuesday, 26 May 2015 04:50 PM
මේක පොලිසියෙන් අල්ලනවා (නදී)