
(යොහාන් භාසුර)
ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් මේ මස 24 සහ 25 දෙදින අතර ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකා ගල්අඟුරු සමාගම ඇන්වුම් කළ ගල්අඟුරු මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 200 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් තවත් නෞකා තුනක් නොවැම්බර් මස මුල සතියේ ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවත් ඒ අනුව ගල්අඟුරු බලාගාරවලට ඉදිරියේදී ගැටලුවක් නොමැති බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්අඟුරු නැවක් මෙම මස අග එයි
ravin Friday, 14 October 2022 04:10 PM
ගැටලුව තියෙන්නේ බලාගාරවල නොවේ.මිලදී ගන්න අගයන්වල .පහුගිය දවස්වල තිබුනේ ලෝක වෙළඳපොලේ 179 ට තිබුණු ගල් අඟුරු අපි 284 ට ගත්තා කියලා
WCA Friday, 14 October 2022 06:42 PM
නැව් නම් එනවා... සල්ලි තියෙනවාද? ගෙවන්න නැත්නම් මාස ගාණක් වාරයේ තියලා තව කීයක් හරි ගෙවලාම යවනවාද...?