ගුරුවරුන් නැතැයි කියමින් තණමල්විල කිවුල්ආර පාසලේ සිසුන්ගේ මාපියෝ දරුවන් පාසැලට නොයවා විරෝධය පළ කළහ. පන්ති පහට ගුරුවරුන් පස්දෙනකු හා ඉංගී්රසි ගුරුවරයකුගේ හිඟයක් ඇතැයි මවුපියෝ කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගුරු හිඟයට මවුපියන්ගෙන් බේතක්
ජේ.ඩී Tuesday, 15 May 2012 04:50 PM
අපිට භරියට පෙන්නෑ
j.d Tuesday, 15 May 2012 05:13 PM
දැන් පේනව
අසංක Wednesday, 16 May 2012 07:42 AM
ගුරුවරු මව්පින් වුනානම් පන්තියෙ ඉස්කෝලේ නැතුව කඩේක දාන්න තිබුණා නෙව මහත්තයෝ.
j.d Tuesday, 15 May 2012 05:20 PM
දැන් හරි
සිල්වා Tuesday, 15 May 2012 05:36 PM
මැණීක් හොරකමේ යන කෙනා මේවා ගැන හොයන්න ඕනි
කමල් Wednesday, 16 May 2012 10:02 AM
මේ වසරේ ගුරු පත්වීම් ප්‍රමාද නිසා වෙන්න ඇති.....නේද?
රජිත් Tuesday, 15 May 2012 08:48 PM
පස් කන්දට විසි කරපු වතුර බාල්දිය වගේ තමයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:30 PM
ඒක පාසැලක් වැහෙනකොට හිරගෙවල් දහක් ඇරෙනවලු. දරුවන්ගේ අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා විද්වතුන් කියන්නේ නිකම් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපනය සීඝ්රයෙන් පරිහානිය කරා යනවා.
නන්ගී Tuesday, 15 May 2012 01:56 PM
කරනවනම් කරන්ඩ තියෙන වැඩියෙන්ම පිං සිද්ද වෙන වෑඩෙ තමයි මේවගේ පාසල් දියුණු කරන එක. ඔය වගෙ වෑඩ දළඳා භුමියෙ කාර් රෙස් පදිනවට වෑඩිය ගොඩක් වටිනවා.
අලිබබා Tuesday, 15 May 2012 02:01 PM
විශ්වවිද්‍යාලවලින් උපධි ලබාගත් ගුරු වරුන්ට රැකියා නැතිව ලතවෙනවා. රැකියා විරහිතයට විරැද්ධව පාරවල්ගානේ උද්ඝෝෂණය කරනවා. එකක් ගුරුහිගයයි කියනවා. අනික්පැත්තෙන් ඉගෙන ගත්තත් සුදුස්සාට සුදුසු රැකියාවක් නැතැයි කියනවා. උපාධිගත් ගරුවරුන් පවා මැදපෙරදිග ඇවිත් වහල්සේවයේ යෙදෙනවා. අපේ ගමිබදපාසැල් වැහෙනවා. ළමුන්ට ඉගනීම නැතිවෙනවා. පෞද්ගලික පාසැල් සංස්කෘතිය නමැති රැල්ලටඅසුවිලමුන් බටහිර සංස්කෘතියට ආවඩනවා. අතේමිටෙ මුදල් තිබෙනකෙනා ළමුන්ට උගන්වනවා. නැතිකෙනා ළමුන්ට කුමක්හෝ රැකියාවක් කරපල්ලා කියල අතහරිනවා. ඒ පරමිපරාව දේශපාලඥයන්ගේ ආරක්ෂක මැරකල්ලි බවට පත්වෙනවා. රටේ දුෂණය වැඩිවෙනවා. ආර්ථික දරිද්‍රතාවය ඉහල යනවා. මෙවැනි පරිසරයක්තුල ලංකාවෙ ළමුන්ගේ අනාගතය කෙසේ සැලසෙන්නේද?
වසන්ත Tuesday, 15 May 2012 02:23 PM
නිදහස් අධ්‍යාපනය කොයිබටද???????????????????????
අමිල කටුනායක Tuesday, 15 May 2012 02:46 PM
අපිට කැකිරි