
(ඩී.ජී. සුගතපාල)
අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරු සිසුන් පරිසකට පහරදි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිමාවාසික ගුරු සිසුන් හත් දෙනාගෙන් හය දෙනකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හත්වන සැකකරු වන ඩිල්ශාන් චතුරංග ජාසිංහ රුපියල් පනස් දහසක ශරිර ඇපයක් මතමුදා හැරිමට ද නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සෝමදාසගේ තරිඳු දේශාන්,තිරියදුරයලාගේ තාරුක එරන්ද මධුරංග,නිපුන හේෂාන් ධරමවරධන,ඇලේ ගෙදර ශානුක හෂාන් අමරසුරිය,අධිකාරි මුදියන්සේලාගේ සම්පත් සඳරුවන් අධිකාරි,බියන්විල ගමරාලලාගේ මධුරංග රමේෂ් යන සැකකරුවෝ හය දෙනා වෙති.
සැකකරුවන් විසින් පහරදිම නිසා තුවාල ලැබු පළමු වසරේ ගුරු සිසුන් 12ක් කරාපිටිය රෝහලට ඇතලත් කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
සැකකරුවන්ගේ විසිර යාමේ උත්සවය 28වන දිනය යෙදි තිබි ඇති අතර ඒ සඳහාා 26වනදින රාත්‍රි පළමු වසරේ සිසුන් උත්සව ශාලාව සරසා අලුයම දෙකට පමණ නේවාසිකාරයට ගොස් සිටියදි අලුයම තුනයි තිහට පමණ පිටත නවාතැන් ගෙන සිටින සැකකාර ජ්‍යෙෂ්ඨ සිසුන් අනවසරයෙන් පළමු වසර සිසුන්ගේ නේවාසිකාරයට කඩා වැදි අතින් පයින් පහරදි තුවාල සිදුකොට පිටව ගොස් ඇත.
සැකකරුවන් මෙ වනවිට පාසල්වල ඉගැන්විමේ කටයුතු කරගෙන යනු ලබන අතර පහරකැමට ලක්වුු ගුරු සිසුන්ද කාල සටහන් අනුව පාසලවල ඉගැන්විමේ කටයුතු කරගෙන යන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරු සිසුන්ට පහර දුන් සිමාවාසික ගුරුවරුන් හයක් රිමාන්ඩ්
kamal Monday, 28 November 2022 06:38 PM
මැරයින්ට කිසිම සමාවක් නොදිය යුතුයි...
uk ran Monday, 28 November 2022 06:49 PM
මොවුන්ගේ පත්වීම් කැන්සල් කරලා ගෙදර තියන්න ඕනෑ. පෙරෙට්ටොයි, ජෙප්පොයි එට විනාශ කරනවා.. ඔවුන්ගේ සමිති හරහා.. කාලකණ්ණි...
බියන්වල ගමහාමිMonday, 28 November 2022 09:29 PM
මෙම අදහස ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යම දෙයක් කියලා කියන්න පුළුවන් මොවුන්ට පත්වීම් දීලා ඇත්නම් වහාම අවලංගු කරන්න ඕන උන්දැලා ගුරුවරු නම් උන්ගෙ ගෝලයො කොහොම වේද .ඉස්සර කවියක් අහන්න ලැබුනා ඒකෙ කියනවා කොල්ලෙක් උපන්නොත් නරියෙකු හට දාව කියලා .ඇත්තටම පහරදීම කල උන්ගෙ ජාතකේ සොයා ජනතාව දැනුවත් කරන්න තිරියදුරෙයා කිව්වම අහන්න දෙයකුත් නැහැ කියලා දන්නෝ දනිති
sharm warnTuesday, 29 November 2022 03:56 PM
ඔන කුනුහරපයකට ජෙප්පොයි පෙරෙට්ටොයි කියල ලිව්වම කියක් හරි දෙන්නම් කියල පිනා කිව්වද?
ගමේ එකාලා Monday, 28 November 2022 07:41 PM
මේ නොසණ්ඩාලයින්ට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. ගුරුවරුන්ගේ හැසිරීම් ඔහොම නම් අනික් අය ගැන කවර කතාද?...
විජයන්ති ගෙරිමාන්න Monday, 28 November 2022 09:03 PM
අන්දන්න තියෙන්නේ මේ අයට සාරී.
arschfikaa Monday, 28 November 2022 11:48 PM
සුරුට්ටු සින්හලයන්ගෙ ගතිගුනවල් ගෙන ඉතින් අහන්ඩත් ඔනෙද? උන් කවදත් කොතෙනකත් හැසිරෙන්නෙ ඔය වගේමයිනෙ. ගහගැනීම්, මිනීමැරුම්, යනාදිය සින්හල සුරුට්ටුවන්ට නිකන් කජු කනවා වගෙනෙ.
Sunil Tuesday, 29 November 2022 06:23 AM
හිරෙ ඉන්න අයට උගන්වන්න පුලුවනි.
de silva Tuesday, 29 November 2022 11:32 AM
සිර දඬුවම් නියම කරන්න...