ඔක්තෝබර් 6 දා ගුරු දිනයට සමගාමිව දිවයින පුරා සිටින සියළුම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතා ව්‍යාපාරයක් අරඹන බව ලංකා ගුරු සංගමය කියයි.
ගුරු හිඟය ,වැටුප් නොගෙවීම, ක්‍රමවත් ගුරු මාරු ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරිම, මෙම විරෝධතාවයට බලපාන අතර ඉදිරි මැතිවරණයේ දී කවුරුන් බලයට පත් වුවත් මෙම විරෝධතා ව්‍යාපාරය ගෙන යන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු සංගමේ ඔක්තෝබර් විරෝධයට සැරසේ