
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා ගංජා තොගයක් ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් පරීක්ෂා කිරීම සඳහා ජා ඇල ඒකල ප්‍රදේශයට පිටව ගොස් ඇති අතර එම කණ්ඩායම ඡා ඇල කොටුගොඩ නිවාසිපුර වහලක් නොමැති ගරා වැටුණු නිවස පරීක්ෂා කිරීමේදී පොහොර බෑග් පහක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා