IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුරා රිමාන්ඩ් : විදුහල්පතිනි මාරු

පිළියන්දල විදුහලක ගුරුවරයකු වන එස් දිසානායක (50) කැස්බෑව මහේස්ත්‍රාත් රංජිත් සෝමසිංහ මහතා විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

08 හැවිරිදි දැරියගේ හිරි ඔතප් බිඳින ලදැයි කියන සිද්ධියක් මත ඔහු පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.

විදුහල්පතිනිය ද කැස්බෑව කලාප කාර්යාලයයට මාරු කැර ඇත. ඇය මාරු කරන ලෙස මව්පියෝ ද උද්ඝෝෂණයක් ද කළහ.

 

 



අදහස් (0)

ගුරා රිමාන්ඩ් : විදුහල්පතිනි මාරු

සොපී Thursday, 26 February 2015 03:33 AM

අපුරු ගුරුතුමා. දැන් තමුන්ගේ ළමයිටවත් පාරේ බැහැල යන්න පුලුවන්ද ?(නදී)

:       0       0

ජුඩ් Thursday, 26 February 2015 05:34 AM

උපරිම දඬුවම් දියයුතුය (නි)

:       0       0

ශමාල් Thursday, 26 February 2015 08:52 AM

ඇත්තටම ගුරා වැරදිනම් උපරිම දඩුවම් දිය යුතුයි. මුන් වගේ උන් මුළු සමාජයටම පිළිලයක් (නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site