IMG-LOGO

‘ගුරු මාරු පස්සා දොර වසනු‘

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු සිදු වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ජාතික පාසල් 335ක් සඳහා ගුරු සංගම් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල ස්ථාපතිව තිබියදී මාරු මණ්ඩල නොකැඳවා ස්ථාන මාරුවීම් දී ඇති බව වාර්තා වන බවත්, මේ වන විට ස්ථාන මාරු ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ගුරුවරුන් විශාල පිරිසක් මාරු මණ්ඩල නොකැඳැවීම නිසා අපහසුතාවට පත්ව ඇති බවත්, මාරුමණ්ඩල වලින් තොර ස්ථාන මාරු කිරීම් වහා නවතා විධිමත් ලෙස ස්ථාන මාරු කරන ලෙසත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් සාටාලින් මහතා කියයි.



අදහස් (0)

‘ගුරු මාරු පස්සා දොර වසනු‘

රම්සි Monday, 04 June 2012 03:47 PM

පොඩ්ඩක් ඉවසල ඉන්න. මේකට හොද උත්තරයක් ලැබෙයි අධ්‍යාපන ඇමතිතුමාගෙන්

:       0       0

අලිබබා Monday, 04 June 2012 04:52 PM

ගුරැ මාරැ පස්සා දොර වසනු. ගුරැ මාරැ ඉස්සරහ දොර අරිනු.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 04:46 PM

අපේ රටේ නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුරුවරු වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බඳවාගෙන ඇත්තේද කිසිම සුදුසුකමට අනුව නෙවේ.එකම සුදුසුකම ගොට්ට අල්ලන්න පුළුවන්වීම පමණයි.රට විනාශ වෙන්න පෙර සුදුසුකම් ඇති සුදුස්සාට අදාළ තනතුරු ලබා දීමට පියවර ගන්න

:       0       0

සක්කරවට්ටම් Wednesday, 06 June 2012 10:23 PM

අනේ ඉතින් පස්සේ දොර වැහුවහම කොහොමද ශරීර කෘත්‍ය ඉටු කරන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 42 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 673 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site