IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුරු පුද දෙති සරසවි පුත්තු

කොළඹ විශ්ව විද්‍යාලයයේ 1965 විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ 50 වැනි සංවත්සරය සැමරීමේ සුහද හමුව හා එකල තමන්ට ඉගැන්වූ ආචාර්යවරුන්ට උපහාර පිදීම පසුගියදා ගල්කිස්ස හෝටල් පාරේ පිහිටි බර්ජයා හෝටලයේ දී පැවැත් විණි.

කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුව මගින් සංවිධානය කරනු ලැබූ මෙම සුහද හමුවට හා ගුරු උපහාර උළෙලට විද්‍යාර්ථීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී මහාචාර්ය ඒ. ඩී. වී. ද එස් ඉන්ද්‍රරත්න, මහාචාර්ය කේ. යූ. සිරිනන්ද, මහාචාර්ය අනුර වික‍්‍රමසිංහ, මහාචාර්ය හිරාන් ඩී. ඩයස්, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය ඉන්ද්‍රානි මුණසිංහ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර, මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජී. වී. පී. සෝමරත්න සහ ආචාර්ය එච්. එම්. එම්. බී. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ට උපහාර තිළිණ ප‍්‍රදානය කරනු ලැබූහ.

Lankapura_20151081 Lankapura_20151082 Lankapura_20151083



අදහස් (0)

ගුරු පුද දෙති සරසවි පුත්තු

දුමින්ද Thursday, 08 October 2015 12:15 PM

කාලය කළ වෙනසක අරුමේ (හේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 07:33 AM

'පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු." මහ ඇදුරුතුමනි, තුමියනි ඔබ සැම දැකීමත් මා ලද මහඟු පිනකි. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 08 October 2015 08:38 AM

පෙනුමෙන් තවමත් රටට සේවයක් කළහැකි බුද්ධිමත් පිරිසක්.මේ උගතුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙලක් සකස්කලොත් නරකද?(ම)

:       0       0

සිරිසේන Thursday, 08 October 2015 03:18 PM

හරිම සතුටක් දැනුනා, දේශපාලුවෝ නොමැති හරිම චාම් එහෙත් ගරු ගාම්භීර මොහොතක්. අපේ නෙත් පාදා දුන් දිසාපාමොක් ඇත්තෝ සියලු දෙනාටම ආයුරක්ඛන්තු ආවඩා! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site