IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරා තහනම් ගහෙන් වැටී රෝහලේ

හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සංගීත ගුරුවරියට සංගීත කාමරය තුළදී ලිංගික අතවර කළැයි කියන එම පාසලේම ගුරුවරයකු පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

සංගීත ගුරුවරියගේ සැමියා ඇතුළු පිරිසක් තමාට පහරදුන් බවට ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙම ගුරුවරයා මීට පෙර අවස්ථාවලදීද පාසලේ ගුරුවරියන්ට කරදර සිදුකළ බවට එම විදුහලේ විදුහල්පති පොලිසියට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසයි.

මෙම ගුරුවරයා මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද කියති. 



අදහස් (0)

ගුරා තහනම් ගහෙන් වැටී රෝහලේ

ඉසුරන්දි Sunday, 28 June 2015 08:32 AM

මාගම්මන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කිව්වේ එතකොට මේ ගුරා කරුණාරත්න බෞද්ධ පාසලේද උගන්වන්නේ.(බ)

:       0       0

දුමින්ද Friday, 26 June 2015 08:35 AM

රාගධාරී සංගීත ගුරෙක් (අ)

:       0       0

ජයපාල Friday, 26 June 2015 08:35 AM

සෘතිය අල්ලන හැටි කියන්න ඇති (අ)

:       0       0

පියලාල් Friday, 26 June 2015 08:36 AM

සංගීත රාවෙන් මත් වුණාම මේ වගේ දේවල් වෙනව ඉතින්. (අ)

:       0       0

අමල් Friday, 26 June 2015 08:59 AM

සංගීත ගුරුතුමියගේත් වරදක් ඇති. දැන් කාලේ ගුරුවරියන් අදින්නේ හැසිරෙන්නේ නිලියෝ විදිහට. අහිංසක ගුරුතුමා වන්දි ගෙවනවා (බ)

:       0       0

ලලිත් සෝමදාස Friday, 26 June 2015 09:03 AM

"මෙම ගුරුවරයා මීට පෙර අවස්ථාවලදීද පාසලේ ගුරුවරියන්ට කරදර සිදුකළ බවට එම විදුහලේ විදුහල්පති පොලිසියට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසයි" මේ විදුහල්පතිවයි අල්ලා කුඩුවට දාන්න ඕනේ. මේවගේ මලපෙරේතයො පාසැල් වල තිය‍ාගෙන ඉන්නවට. (බ)

:       0       0

ප්‍රශීන් Friday, 26 June 2015 11:33 AM

සරිගම අල්ලන්න ගිහිල්ලා...(ම)

:       0       0

දිනේෂ් Friday, 26 June 2015 01:48 PM

විපුල,කුමාර කරුණාරත්නගේ ආදර රත්නේ කියවලා නැහැ වගේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 June 2015 06:14 AM

වල් ගුරෙක්නේ ! (බ)

:       0       0

බණ්ඩාර Friday, 26 June 2015 06:35 AM

මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ විදුහල්පති නිසානේ. මීට කලින් වරදක් කරලා තිබ්බනම් එම වෙලාවේ පොලීසියට දන්වල දඬුවම් කලා නම් මේක වෙන්නේ නැහැනේ. (ස)

:       0       0

විපුල Friday, 26 June 2015 06:36 AM

දවසක් යාලුවෝ දෙන්නෙක් පාරේ යනකොට අලියෙක් සමග අැත්ගොව්වෙක් ඉදිරිය එනවලු, ඉතින් එක යාලුවෙක් ඇත්ගොව්වා ගෙන් ඇහුවලු මේ අලියා මට දෙනවාද කියල, ඇත්ගොව්වා හිනාවෙලා අලියත් අරන් යන්න ගියාලු, ඊට පස්සේ අර අනික් යාළුවා ඇහුවලු උඹට පිස්සුද බන් අලියව ඉල්ලුවේ කියල, එපාර අර කොල්ල කියනවලු, මට වැය උනේ වචනයක් විතරයි, හැබැයි ආවනම් අලියෙක් කියල, මට හිතෙන්නේ මේකත් මේ වගේ කියල, නැත්නම් සංගීත කාමරේ ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද ? මොකද අපි ගිය ඉස්කෝලවලත් සංගීත කාමර තිබුණනේ? (ස)

:       0       0

නිමල් Friday, 26 June 2015 06:38 AM

ස රි ග ම කන්නෙක් වගෙයි (නි)

:       0       0

පෙරේරා Friday, 26 June 2015 06:49 AM

විදුහල්පතිගේ වැරැද්ද. කලින් මෙවැනි සිදුවීම් වුණා නම් පළවන දිනයේදීම අදාළ බලධාරීන්ට දන්වා ගුරුකමින් අයින් නොකළේ ඇයි?පාසලක විනය රැකගැනීම සඳහා කඩිනම් දැඩි තීරණ දරුවන්ට යහපතකි. (නි)

:       0       0

විකුම් Friday, 26 June 2015 06:57 AM

මෙම ගුරුවරයා වහාම සේවයෙන් පහකළ යුතු නොවේද? (නි)

:       0       0

වැකෝ Friday, 26 June 2015 07:14 AM

ඉන්දියාවේ මිනිසුන් එකතුවී මෙවැනි පුද්ගලයෙකුගේ ඇඟේ කොටසක් කපා දැමුහ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site