IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරු අත්පොත් තාම නෑ

වසර 12ට පසුව පළමු වසර සඳහා නව විෂය නිර්දේශය මේ වසරේ සිට හඳුන්වා දී ඇති අතර අදටත් ඒ සඳහා වන ගුරු අත් පොත් නිකුත් වී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියයි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන තෙක් ගුරු අත්පොත් නිකුත් කර නොමැති බව ගුරුවරු කියති.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. කේ. හිමාලි ප්‍රියදර්ශනී මහත්මිය මෙසේ සඳහන් කළාය. “විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගුරු අත්පොත් අඩංගු සීඩී තැටි ජාතික අධ්‍යාපන ආයතනයෙන් අපට ලැබුණේ පමා වෙළා. ඒ නිසා මුද්‍රණය ඇරඹුණේ මෑතකදී. දැන් මුද්‍රණ කටයුතු කරගෙන යනවා. තව සති දෙකක් ඇතුළත මුද්‍රණ කටයුතු අවසන් කර බෙදා හැරීම ආරම්භ කරනවා.”

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සමඟ කළ සාකච්ඡාව  පහතින්...



අදහස් (0)

ගුරු අත්පොත් තාම නෑ

ප්‍රදීප් බටගොඩගේ Wednesday, 02 March 2016 04:12 PM

ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය මගින්වත් මේ දිනවල ගුරු අත්පොත් බාගත කර ගැනීමේ හැකියාවක් නොමැති වීම කනගාටුවට කරුණකි. (බ)

:       0       0

සෙනරත් Tuesday, 16 February 2016 04:30 PM

නොවැම්බර් මාසේ විතර ලැබේවි. වෙනස්කම් කරන්නන්වාලේ කරනවා. කිසිම සොයාබැලීමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site