අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
එහි නැරඹුම් දර්ශන යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 05 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රහලෝකාගාරය දින 11ක් වහයි
ටිරෝන් Friday, 21 August 2015 04:08 PM
මෙහෙ ඡන්ද හින්දා ග්‍රහලෝකත් 'අප්සට්ද' මන්දා (නි)
නලීන් Saturday, 22 August 2015 01:41 PM
දුවා දරුවන්ගේ පාසල් නිවාඩු කාලෙම ග්‍රහලෝකාගාරයේ අලූත්වැඩියා? අනේ මෙහෙම රටක්! (නි)
සත්‍යයා Friday, 21 August 2015 11:48 PM
ඔය අතරතුරේ ග්‍රහයෝ ටික මාරුවෙලා බලය ලැබුන පැත්තට පනීවිද දන්නේ නැහැ. (නි)