ගනේවත්ත අඔකොලවැව තමාරා කේෂානි දැරිය පැහැරගත් බව කියන තිදෙනා කුරුණෑගල ප්‍රධාන මහේස්‍ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ඔක්තෝබර 06 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
කුඹුක්ගැටේ ඒරියාවේ ගාමිණි වික්‍රමසිංහ නොහොත් ග්‍රීස් ගාමිණි ඔහුගේ මව ආර් ඒ ගුණවතී හා ප්‍රේමසිරි රාජපක්ෂ එම තිදෙනාය. දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි අස්වාභාවික කාමාශාවන් ඇත්තකු බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.ඔහු මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.
දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ලක්මාලි පෙරේරාට යොමු කැර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ග්‍රීස් ගාමිණිත් යළි රිමාන්ඩ්
රෙක්ස් Wednesday, 24 September 2014 12:10 PM
මෙයත් ඔක්කොම උනාට පස්සේ මට මතක නැහැ කියුවනම් ඉවරයි (දී)
නිලක්ෂි Wednesday, 24 September 2014 08:26 AM
අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මානසික ලෙඩ්ඩුනේ. (ස)
නිලක්ෂි Wednesday, 24 September 2014 09:58 AM
අපේ රටේ බහුතරයක් ඉතින් මානසික ලෙඩ්ඩුනේ. (ස)
දිනේෂ් Wednesday, 24 September 2014 10:14 AM
අර නිදාන කතාවට මොකද උනේ (දී)