IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරුවරයාගේ පහරදීමෙන් සිසුවකු රෝහලේ

ඇත්කඳුර සීවලී විද්‍යාලයේ 14 හැවිරිදි සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු පහරදීමෙන් රෝහල් ගත කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.

සිසුන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ගුරුවරයා මෙම සිසුවාට පහරදී ඇති බවත් මුහුණ ඉදිමීම හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බවත් මව්පියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.

සිසුවා මීට පෙර සැත්කමකට භාජනයවී සිටි අයෙක් බවද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මනෝජ් පද්මලාල් මහතා කීවේ මේ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.



අදහස් (0)

ගුරුවරයාගේ පහරදීමෙන් සිසුවකු රෝහලේ

වයිකෝ Friday, 26 June 2015 08:34 AM

ගුරුවරුණුත් තම ගෝලයන්ට කතා කිරිමට, අවවාද කිරීමට උගත යුතුය. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:34 AM

ගුරුවරු පාසල් දරුවන්ට දඩුවම් කරද්දී ඔවුන්ගේ දෙමාපියන්වත් කැඳවිය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site