මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන සිද්ධියක් මත කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
කොළඹ ආසන්නයේ නගරයක පාසලක සිසුන් හතර දෙනකු මේ පහරදීමට හවුල් බවත්, ගුරුවරිය ද ඒ පාසලේ ම උගන්වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්
ලෝකවාසී Friday, 27 June 2014 09:50 AM
අර සිසුන් හතර දෙනා සමග ගුරුවරියට විශේෂ සම්බන්ධයක් තියෙනවා ඇති. (ස)
මහමායා Thursday, 26 June 2014 10:30 PM
ඔහොම්මම තමයි කරන්න තිබ්බේ (දී)
කාර්තිනී Friday, 27 June 2014 10:22 AM
මේක දුරකථන චිප් එක වගේ වෙයිද දන්නේ නැහැ (නදී)
කුමුදු Friday, 27 June 2014 10:30 AM
ආදර්ශයක් නොවෙයි කලයුතු වැඩේ කරලා තියෙන්නේ (දී)
සමන් Thursday, 26 June 2014 11:17 PM
සිසුන් සහ ගුරුවරුන් අතර පරතරයක් තිබිය යුතුයි (නි)
අමිල සිංග Friday, 27 June 2014 11:05 AM
කොළඹ විදුහල් උන නිසා නම් දන්නේ නෑ. ලොකු තැන වල වැරදි වැසීම හැමතැනම. (දී)
හේමන්ත Thursday, 26 June 2014 11:27 PM
හොඳ ගුරුවරියක් (නි)
අනු Friday, 27 June 2014 11:28 AM
අපිනම් පාසල් යන කාලේ ගුරුවරු තරම් කෙනෙක් නෑ තාමත් දැක්කහම ඉන්න තැන් වලින් නැගිටෙනවා හරිම සුන්දරයි මතක් කරන්නත් ඒ කාලේ. දැන් ඉන්න ගොඩක් ළමයි අම්ම තාත්තටවත් ගෞරව කරන්නේ නැහැ (නදී)
රංජිත් Friday, 27 June 2014 11:32 AM
සිසුන් ගුරිවරියට පහර දීලද? ගුරුවරිය සිසුන්ට පහර දීලද? (නදී)
ලලිත් Friday, 27 June 2014 12:05 PM
මෙතන අදහස් පලකරන හුඟක් අය ගුරුවරිය විහිලුවට ලක් කරපු ළමුන් කල වරද ගැන කතා කරන්නේ නෑ. සිද්ධ වෙන්න ඇත්තේ ගුරුවරිය උගන්වන පාසලේ ළමුන් පිරිසක් තමන්ගේ ගුරු මෑණියන් විහිලුවට ලක් වෙනවා දැකල එය ඉවසන්නට නොහැකිව කිසියම් පහර දීමක් කරන්නට ඇති. එය ගුරුවරියගේ වරදක්ද? (ස)
මැණික් Friday, 27 June 2014 01:16 AM
පේනවා නේද ළමයි ඉගෙනගන්න හැටි? (නි)
විදුරන්ග Friday, 27 June 2014 02:20 AM
ගහගෙන පුලුවන්ද ප්‍රශ්න විසඳන්න? (නි)
එඩ්වර්ඩ් Friday, 27 June 2014 02:37 AM
ගුරුවරියකටවත් පාරක යන්න බැරි හැටි? (නි)
ගොඩය Wednesday, 02 July 2014 12:57 PM
මෙතන සමහර අය පොඩි පොඩි පක්ෂග්‍රහී අදහස් දලතියෙනවා තමයි . එත් ලලිත් සහ ධනු තරම් මෝඩ අදහස් කවුරුවත් දාල නෑ (දී)
සබ් Thursday, 03 July 2014 02:41 PM
දැන් ඉතින් ප්‍රශ්න විසදන්නේ ගහගෙන, මරාගෙන නැත්නම් හොදම විසදුම පිකටින්.පිස්සු ලෝකයක්.ඒ ඇරෙන්න විසදුම් හොයන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (දී)
හෂාන් Friday, 27 June 2014 03:47 AM
පේනවා නේද සිසුන්ගේ හැදියාව? (නි)
සමන්ති Friday, 27 June 2014 06:31 AM
ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා - බැති පෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා (නි)
චින්තක Wednesday, 02 July 2014 06:49 AM
නියමයිනේ! (නි)
සඳුන් පෙරේරා Friday, 27 June 2014 02:40 PM
අනේ ඇයි සමහර අයට මේක තේරුම් ගන්න බැරි? ළමයි දෙන්නෙක් ගුරුවරියකට විහිලු කරලා. ඒකට එම ගුරුවරිය උගන්වන පාසලේ ළමයි හතර දෙනෙක් විහිලු කරපු ළමයින්ට ගහලා. ගහපු එක හරි කියල නොවෙයි මම කියන්නේ. (නදී)
ගාමින්ද Friday, 27 June 2014 07:42 AM
කොල්ලෝ කොල්ලොද ගහගෙන තියෙන්නේ (දී)
චන්දන Friday, 27 June 2014 08:03 AM
මෙහෙම තමයි අද කාලේ ගුරු දෙගුරුන් විසින් ළම්යි හදන විදිහ.................. (දී)
දම්මික Friday, 27 June 2014 03:34 PM
මොකද්ද ආදර්ශේ (දී)
අමිල සිංග Friday, 27 June 2014 08:23 AM
මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන වෙනත් කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට, ගුරුවරියගේ පාසලේ සිසුන් 4 දෙනෙක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.---- මට තේරුනේ නම් මෙහෙමයි. (දී)
ජීවා Friday, 27 June 2014 08:47 AM
හොද වැඩේ (දී)
නැනි Friday, 27 June 2014 08:52 AM
කාන්තාවන්ට ගරු කිරීම අපේ රටින් තුරන් කලේ දේශපාලකයෝ ගුරුවරියන් දන ගස්සනවා. රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවන්ට කසාද බඳින්න කතා කරනවා. උගත් කාන්තාවන් අවතක්සේරු කර දමනවා. මෙම තත්වය මත දරුවෝ මේවා පූර්ව ආදර්ශ කර ගන්නවා. (දී)
නිශාර්ඩ් ප්‍රිනා Friday, 27 June 2014 08:57 AM
ඔවු ඉතින් දෙමවුපියන්ගෙන් හරි, පිට කාගෙන් හරි ගුටි කාල හරි, තමන්ගේ නොමනා හැසිරීම් රටාවන් වෙනස් කරගෙන, වැරදි හරි ගස්සාගෙන ආදර්ශමත් පුද්ගලයින් හැටියට අනාගතයේදී සමාජගත වන්නට, හැදෙනවානම් බොහොම හොඳ දෙයක්. (දී)
චින්තක Friday, 27 June 2014 08:58 AM
වේවැල්, කෝටු, නාරන්, සියඹලා අතු, ...... අද කලේ ගුරුවරියකටවත් ඉන්න දෙන්නේ නැති ළමයි සහ ගුරුවරියගේ දඬුවම. (ස)
රංග Friday, 27 June 2014 09:10 AM
මෙම ලිපියේ හැටියට මට පෙන්නේ සිසුන් ගුරුවරියට පහර දී ඇති බවයි, එහෙනම් මොකද්ද මෙතන තියෙන ආදර්ශය? (ස)
ධනු Friday, 27 June 2014 04:13 PM
ලලිත් ඔබ හරි මෙතන කොමන්ට් දාන අය නම් මහම මහා මෝඩ රැලක්. (නදී)
ගොඩය Friday, 27 June 2014 09:23 AM
පිරිමි ළමයි දැන්ම ඉඳන් කඩේයන්න පුරුදු වෙනවා වගේ , (ස)
සාලිය Thursday, 26 June 2014 08:12 PM
තේරුම් ගන්න අපහසුයි මට .ගුරුවරිය පහර දීලද එහෙම නැතුව ගුරුවරියට සිසුන් පහර දීලද (අ)
අනු Friday, 27 June 2014 09:31 AM
ඔය කොළඹ විදුහල් දෙක, කොළඹ ආසන්නයේ නගරයක පාසල මොකද්ද කිව්වොත් හොඳ නැද්ද ? (ස)