IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුරුවරුන් හිර කරති

ගල්කිරියාගම මානේරුව මහ විදුහලේ ප්‍රාථමිකයට ද, පොළොන්නරුව මැදිවැව හත වැනි ශ්‍රේණියට ද ගුරුවරු ඉල්ලා මව්පියෝ අද ගල්කිරියාගමත් පොළොන්නරුතේ උද්ඝෝෂණය කළහ.

ගල්කිරියාගම මව්පියෝ පිරිසක් විදුහල්පතිවරයකු හා ගුරුවරයකු කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ සිර කළහ.

ඔවුහු පොලීසිය සමග ද ගැටුනහ.

පොලීසිය විදුහල්පති හා ගුරුවරයා මුදා ගත්තේය.



අදහස් (0)

ගුරුවරුන් හිර කරති

මොහොමඩ් Friday, 25 January 2013 03:02 AM

ගුරුවරුත් එකයි. අම්මලත් එකයි. (නි)

:       0       0

මාන්නප්පෙරුම Thursday, 24 January 2013 07:04 PM

ඇත්තට එන්න ඉන්න ගුරුවරු බය වෙනවා තමයි. මොකද ගුරු ගෝල සබදතාවය මෙවැනි දේවලින් කැඩෙනවානේ. (නි)

:       0       0

අමිල Wednesday, 23 January 2013 04:48 PM

ඕකතමා අපි කීවෙ පනත ගේනකොට. හුරේ දාපු කට්ටිය කෝ? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 05:39 PM

ගුරුවරු ඔක්කොම නගරබද පාසල් වලට උගන්වන්න ගිහිල්ලා හවසට ටියුෂන් යනවා. ඉතින් කොයින්ද ප්‍රාථමික පාසල් වලට ගුරුවරු? (නි)

:       0       0

චින්තන Thursday, 24 January 2013 03:36 PM

ඩෙස් පුටු ගොඩනැගිලි නම් කාට හරි හදලා දෙන්න පුළුවං.. ඒත් ගුරුවරු දෙන්නෙ කොහොමද? පේෂල ජයරත්න ඇමතිතුමා මේකට මොනවා හරි කරන්න..! (නු)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 23 January 2013 07:11 PM

මේ පාසැල්වලට කෝප්රල් සර්ලා දාන්න බැරිද? එහෙම නැත්නම් සාජන් සර්ලා? (නි)

:       0       0

කිත්සිරි Thursday, 24 January 2013 08:55 AM

දැන් ඉතින් එන්න හිටපු ගුරුවරුත් බය වෙනවා. (ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 07:43 PM

හිල්මි කියන විදියට මටත් හිතෙන්නේ ඔක්කොම ගුරුවරියෝ කියලා තමයි. (නි)

:       0       0

තිලක් Wednesday, 23 January 2013 08:04 PM

අ‍පේ අනාගත දරුවන් අවුරුදු 30-40ක් යද්දී දත් නැති ජාතියක් බවට පත්වේවි. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 23 January 2013 08:05 PM

පාරේ පස් කාලා, කිරිබත් කාලා පනත් සම්මත කරගනිද්දී අපි ඒත් හිතුවා ඔහොම වෙයි කියලා. (නි)

:       0       0

පිටිගල Wednesday, 23 January 2013 02:57 PM

ආසියාවේ ආශ්චර්‍යය දැක්කහම බය හිතෙනවා (ස)

:       0       0

බණ්ඩා Wednesday, 23 January 2013 08:23 PM

තිලක්,ටිකක් ඉවසලා ඉන්නකෝ දරුවෝ. තවම පැය 48 නීතිය සම්මත කරගත්තා විතරනේ. (නි)

:       0       0

නීලා Wednesday, 23 January 2013 03:19 PM

මේක මාර වැඩක්නේ. හැමතැනම උද්ඝෝෂණ, මිනීමැරුම්, අපරාධ... (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 03:22 PM

බලධාරීන් නිදිද? ඇයි මේ ගැන හොයලා බලන්නේ නැත්තේ? (නි)

:       0       0

සමන්ත Wednesday, 23 January 2013 03:33 PM

තව පැය 24 සම්මත වුණා විතරනේ. ඔහොම ඉන්නකෝ. (ත)

:       0       0

ඩොනල්ඩ් Thursday, 24 January 2013 05:46 PM

දැන් හැම‍දාම උද්ඝෝෂණ. මොනවද මේ විකාර වැඩ? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 23 January 2013 03:48 PM

හිර කරන්න තිබුණේ කලාපයේ අධ්‍යාපන වගකිවයුත්තෝ ටිකවයි. (නි)

:       0       0

සෑම් Wednesday, 23 January 2013 03:53 PM

මට න්ම දැනෙන්නේ පුදුම සතුටක්. ඔහොම තමයි ඔය වගේ දේවල් වලට උත්තර ගන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 04:09 PM

ඉස්සර නම් කවදාවත් මිනිස්සු මෙහෙම පාරට බැස්සේ නැහැ. (නි)

:       0       0

හිල්මි Wednesday, 23 January 2013 04:08 PM

ඔය ඉන්න සියලුම කාන්තාවන් කට්ටිය ගුරුතුමීලද එතකොට? (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 04:14 PM

කරන උද්ඝෝෂණයක් සාමකාමීව කළහම තමයි ඒකේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site