බලපිටිය රේවත විදුහලේ අද දෙවැනි දිනටත් ඉගැන්වීම් සිදු නොවීය.
පෙර දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු 61 දෙනාගෙන් වැඩි පිරිසක් අද පැමිණි නමුත් පන්තිවලට නොගියහ. 3000 ක් පමණ වන සිසුන්ගෙන් අද පැමිණ සිටියේ දහසක් පමණි.
ගුරුවරුන් කියනුයේ පාසලේ විනය විරෝධී වැඩ කරන සිසුන් දහ දොළොස්දෙනකු ඉවත් කරන ලෙසයි.
ජාතික අධ්‍යාපන පාසල් අධ්‍යක්ෂවරයා අද පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණීමටද නියමිතය. අධ්‍යාපන බලධරයන් කියනුයේ සිසුන් හදා ගැනීම ගුරුවරුන්ගේ කාර්යයක් බවයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරුන් ආවත් වැඩක් නෑ : රේවතේ අදත් ලෙඩ
විජේතුංග Saturday, 10 October 2015 02:45 AM
මේ වගේ දරුවෝ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
නාමල් Saturday, 10 October 2015 02:48 AM
අනේ මන්දා අද කාලේ හැදෙන ළමයි! (නි)
ෂෙහාන් Friday, 09 October 2015 07:05 AM
ඔය ක්‍රියාමාර්ගය මීට කලින් අරගන්න තිබ්බේ. එහෙනම් අද වෙද්දී හැදිලා. නමුත් දැන්හරි කල එක හොදයි. (ර)
සිසිර සමරකෝන් ව්ද්‍යා පදනම Friday, 09 October 2015 02:32 PM
දැන් ඉතින් හැමෝම ගුරුවරුන්ටම බනිවි ස්ට්‍රයික් කලා කියලා. (ර)
සුරේෂ් නිලංග ද සිල්වා Monday, 12 October 2015 05:34 AM
දැන් පාසල් එන්නේ දෙමව්පියෝ, ළමයි නෙමේ, ගුරුවරයා කවුද කියල දන්නේ නැති නිසා මෙහෙම දේවල් වෙන්නේ ,ඒක නිසා පාසලට ළමයි එවන්න දෙමව්පියෝ වගබලාගන්න ඕනි (බ)
ප්‍රභාෂ් Friday, 09 October 2015 10:17 AM
නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන තරමට හැදෙනකම් බලන් ඉන්න එක හොඳ දෙයක් නොවේ. (ර)