(සුජිත් හේවාජුලිගේ )
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරුන්ට තෑගි බෝග තහනම්
NImal Silva Saturday, 10 February 2024 02:20 PM
මැති ඇමැතින්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කරන්නේ නැද්ද?
Pinjana Saturday, 10 February 2024 04:27 PM
නෑ.. ඒවාට කියන්නේ අමු හිංගලෙන් පගාව කියලා. ඒකනිසා එතුමන්ලා ගන්න ඒවා තහනම් නෑ. මොකද මෙතුමාත් ගන්නවා...!
ravin Saturday, 10 February 2024 02:59 PM
අනේ මන්දා ඉතිහාසය නම් කියනවා ඉස්කෝල වලට ළමයි දන්න සල්ලි ගත්තාට කමක් නෑලු...
චන්දන Saturday, 10 February 2024 03:21 PM
ඔව්.. ගුරුවරුන්ට බැහැ.. මැති ඇමැතිවරුන්ට පුළුවන්.. කෝටි ගණන්...!
ajith Saturday, 10 February 2024 05:13 PM
පාසල් ගුරුවරුන්ට තෑගිබෝග ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි.
අයි.ජී.එප් - අම්බලන්ගොඩ Saturday, 10 February 2024 07:05 PM
චක්‍රෙල්ඛ මොකටද? අම්බලන්ගොඩ ඉන්නවා එකම පාසලේ අවුරුදු 19 ක් ඉන්න විදුහල්පතිවරයෙක්. අවුරුදු 15ට වැඩියෙන් එකම පාසලේ ඉන්න විදුහල්පතිවරු. නමුත් චක්‍රෙල්ඛයේ තියෙන්නේ වසර 5 න් මාරු කරන්න කියලා. ඔය චක්‍රෙල්ඛ පුච්චලා නලලේ අළු ගාගන්න...!