ජනතාව විසින් විශ්‍රාම ගැන්වුණු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නේ ලෝක ඉතිහාසයේ පළමු වැනි වරට යැයි ද, ගිරුවායේ කුරහන් සාටකය අමතක කර දැමූ මහින්ද කුරුණෑගලට පැමිණ දේශපාලන යාචකයකුගේ තත්ත්වයට ඇද වැටී ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිං මහතා පඩුවස්නුවර හෙට්ටිපොල දී කීවේය.
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ලබන බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිත බව ද අගමැති සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගිරුවායේ දේශපාලන යාචකයා ඇතුගල ඇවිත්‘
පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 02:30 AM
දේශපාලනික වංචනික මන්කොල්ලකාරයෙක්ට වඩා යාචකයා සිය දහස් ගුණයක් අපිට නම් හොදයි. (නදී)
නිවන්තක Friday, 24 July 2015 12:07 AM
ඔය ප්‍රකාශනය බලලම මම අදහසක් කියන්නම් (නි)
විල්සන් තිලකරත්න Tuesday, 21 July 2015 02:32 AM
රුසියාවේ පුටින් ගැන කියන්නේ කුමක්ද? ජනාධිපති වී සිට අගමැති වුනා නේද? (නදී)
සෙනෙරත් බී හේරත් Saturday, 25 July 2015 08:31 AM
රුසියාවේ පුටින්ව එලෙව්වේ නැහැ. නියමිත කාලේ ඉවර උනා. ජනතාව ආපහු එන්න කීවේ එයා රටට විශාල සේවයක් කල නිසාත් ඉදිරියට සේවය වැදගත් නිසාත්. එත් එයා රටේ නීතිය වෙනස් නොකර අගමැති විදිහට ආව මහජන ඉල්ලීම මත. අපේ රටේ මහජනයා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්.හොරුන් ආරක්ෂා කරපු හොරුන් බිහි කරපු කෙනෙක්. එ්ක නිසා වැරදි කාරයන්ට දඬුවම් දුන්නේ නැතිව වැරදි නොකරපු එයාව විවේචනය කල යට දඬුවම් දුන්න. ලජ්ජා නැතුව ආයෙත් ඉල්ලලා පරාජය උනාම අපේ රටට මොන තරම් නින්දාවක්ද. (ස) .
පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 08:43 AM
දේශපාලනික වංචනික මන්කොල්ලකාරයෙක්ට වඩා යාචකයා සිය දහස් ගුණයක් අපිටනම් හොදයි. (ර)