එජාප ප්‍රා සභා මන්ත්‍රීගේ වාහන ගිනි තැබූ ස්ථානයේ තිබූ ගෙවී ගිය සෙරෙප්පුවක් ඉව කළ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටරයක් දුර ගොස් වසා තිබූ ලෑලි කඩයක් අසල නතරවූ බව පොලිසිය කියයි.
එම ලෑලි කඩය ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සමීප නෑයකුගේ බවද පොලිසිය කියයි.
එම සෙරෙප්පුව කාගේ දැයි හඳුනාගෙන නැත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ග්‍රේරෝ සෙරෙප්පුවෙන් ඉවක් දෙයි
එරංග Wednesday, 07 January 2015 08:13 AM
පොලිසිය අපිට කරන විදියට කීප දෙනෙක් එක්කගෙන ගිහින් සුහදව කතා බස් කළා නම් කියයි මොකද උනේ කියල. (බ)
අනුර Wednesday, 07 January 2015 09:19 AM
මේ ග්‍රේරෝගෙන් නම් බේරුමක් නැහැ වගෙයි (නි)
ජෙහාන් Wednesday, 07 January 2015 04:57 AM
ග්‍රේරෝට තිබෙන මේ අපූරු දක්ෂතාවය මිනිසුන්ටත් තිබුණා නම්.... (නි)
ටෙනිසන් Wednesday, 07 January 2015 05:03 AM
සමීප නෑයෙක් කියලා නේද කිවුවේ? අනේ මන්දා දැන් දැන් සිද්ධවෙන දේවල් නම්! (නි)
රසිකා Friday, 09 January 2015 06:34 PM
ග්‍රේරෝට තව ඉදිරියට තමයි වැඩ වැඩිවෙන්නේ (නි)
සඳුන් Wednesday, 07 January 2015 10:24 PM
ග්‍රේරෝට විශේෂ වරප්‍රසාද ලැබීමට සුදුසුකම් ඇත. (නි)
මංජු Wednesday, 07 January 2015 10:31 PM
තමන්ගේ හතුරන් විශ්වාස කළත් නෑදයින්ව නම් විශ්වාස කරන්න එපා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. (නි)
කස්තුරි Wednesday, 07 January 2015 05:26 AM
ග්‍රේරෝ මාර වැඩක්නේ කරලා තියෙන්නේ. දැන් කවුද අමාරුවේ වැටෙන්නේ? අනික නෑ කෙනෙක්? කොහොමද අල්ලලා දෙන්නේ? (නි)
යසංග Wednesday, 07 January 2015 05:25 AM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
චමල් Wednesday, 07 January 2015 05:41 AM
ලෝකය කොච්චර දියුණු වුණත් බල්ලාගේ ඉව පරදන්න තාක්ෂණයක් තවම හොයාගෙන නැහැ. ග්‍රේරෝට ජය වේවා! (නි)
ඇන්ටන් Wednesday, 07 January 2015 05:55 AM
යුද හමුදා කැඳවීම ලණුවක්..! රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2) (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින් පලා යාමට සියල්ල සූදානම් කර ඇති බව ‘ලංකා ඊ නිව්ස්‘ අභ්‍යන්තර තොරතුරු සේවය සහතික වශයෙන් තහවුරු කරගෙන තිබේ. රාජපක්ෂ පවුල් නඩය පමණක් නොව හෙංචයියන්ද පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ( සජින් වාස් ගුණවර්ධන සහ පවුලද, ඩලස් ගේ පවුල, ශෂීන්ද්‍රගේ පවුල පමණක් නොව ගෝඨාගේ දකුණු අත වන් ඔහු සමග නැව් වලට සිකියුරිටි ගාඩ්ලා සපයන ව්‍යාපාරය කරන ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාපතිගේ මුළු පවුලමද මේ වන විට කොහේද?) රාජපක්ෂලා යුද හමුදාව යොදවා බලයේ සිටීමට තැත් කරන බව පෙන්වීමට අද වන විට නාවික හමුදාව සහ යුද හමුදාව තැන් තැන් වලට යෙදවීම විපාක්ෂික ජනතාවගේ චිත්ත ධෛර්යය බිඳ හෙලීමට කරන ක්රමෝපායක් බවද තහවුරු වී තිබේ. රාජපක්ෂලාගේ පලා යෑම තහවුරු කරන එක් සාධයක් නම් අද පාන්දර ඔවුන් සතු වටිනා දෑ පටවා සීෂෙල්ස් දූපතට අද දහවල් යැවූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයයි. අද(06) දහවල් කටුනායක ගුවන් තොටුපොලින් 13.43 පැයට පිටත්ව ගිය මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ 707 දරණ ගුවන් යානයෙන් රාජපක්ෂලාට අයත් වටිනා බඩු භාණ්ඩ මහා විශාල තොගයක් සීෂෙල්ස් දූපතට යවා තිබේ. මෙම රාජකාරිය ඉටු කිරීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොලේ cargo අංශයට අයත් කොටසට යාබදව පිහිටා ඇති මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයට පැමිණ පාන්දර 2 පමණ වන තුරු රහසිගත සාකච්ඡාවක යෙදුනෝය. මාර්ක්ෆෙඩ් වත්ත නමැති කොටසේ වෙසෙන්නේ සිවිල් ගුවන් සේවා සමාගම් සහ කටුනායක ගුවන් තොටුපොලට අනුයුක්ත ඉහල නිලධාරීන් ය. රාජපක්ෂලාගේ ඥාතියෙක් වන ගුවන් තොටුපොල සහ ගුවන් සේවා ආයතනයේ සභාපති, හිටපු හමුදා නිලධාරී, ප්‍රසන්න වික්රමසූරියද (ඇමරිකාවේ තානාපතිව සිටි ජාලිය වික්රමසූරියගේ සොයුරා - මහින්ද රාජපක්ෂ පවුලේ පළමු ඥාති සොයුරෙකි ) එහි වෙසෙති. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇමරිකාවේ හූස්ටන්හි පදිංචිව සිටින මහින්ද රාජපක්ෂගේ මල්ලී කෙනෙක් වන ඩඩ්ලි රාජපක්ෂද වෙසෙන්නේ මෙම මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයේ ය. මේ සියලු දෙනා එක්ව අද(06) පාන්දර වනතුරු සියල්ල සූදානම් කරමින් මෙම භාණ්ඩ තොගය සීෂෙල්ස් වෙත ඉහත කී ගුවන් යානයෙන් යවා තිබේ. කොමිස් මුදල් සීෂෙල්ස්හි බැංකුවල තැන්පත් කරන බවත් ලෝකයේ දුර්ලභ කළු ගිරවුන් වෙසෙන සීෂෙල්ස්හි දූපතක් රාජපක්ෂලා විසින් මිලදී ගත් බවත් පළමු වරට හෙළි කරන ලද්දේ ‘ලංකා ඊ නිව්ස්‘ විසිනි. මේ වන විට රාජපක්ෂ පවුල් රෙජීමය එක් එක් කණ්ඩායම් වෙන වෙනම රටින් යෑමට සැලසුම් කර තිබේ. ජාතික රූපවාහිනිය හමුදාව සහ සට්ටැඹියන් යටතට පත් කර ගැනීම සිදු කරන්නේද එවැනි කුමන්ත්‍රණ ප්‍රචාරය කිරීමට ය. මහින්ද රාජපක්ෂ මේ වන විට නියම තත්ත්වයකින් නොමැත. ගෝඨාභයගේ සැලසුම වී ඇත්තේ අවසානය දක්වා තමන්ගේ යුද හමුදා සට්ටැඹියන් චූන් කර තබා ගනිමින් ආරක්ෂාව ලබා ගැනීමයි. ගෝඨාභයගේ තියරිය වී ඇත්තේ සියල්ලෝම වෙන වෙනම පැන යන නමුත් සියල්ලෝම එකවර පැන යා යුතු බවයි. නැතහොත් පමා වෙන පුද්ගලයන් මරා දමාවි යැයි ඔහු බිය වී ඇත. කවුරු නොදන්නවා වුවත් හමුදාවේ පහළ නිලධාරීන් කිසිවෙක් රාජපක්ෂලා සමග නැති බව ගෝඨාභය දනී. කොළඹ වැටලීමට පවා පැන්ෂන් ගිය ගජබා ගෝලයෙක් වන මානවඩු යොදවා ඇත්තේ එබැවිනි. සත්‍ය වශයෙන් කොළඹ අණ දෙන නිලධාරියා වෙනත් නිලධාරියෙකි. (ඔහුගේ නම අනවශ්‍යය) ඔහු නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නෙක් නොවේ. එබැවින් ඔහු මගහැර මානවඩු ලවා නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට ගෝඨා උත්සුක වෙයි. පැන්ෂන් නොගිය නිත්‍ය යුද හමුදාවේ ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට කැමැති නිලධාරීන් ඉන්නේ ඉතා ස්වල්ප පිරිසකි. ඔවුන් නියෝග දුන්නද එම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පහල ශ්‍රේනි වල නිලධාරීන් කිසිවෙක් නැත. හඳුනා ගෙන ඇති පරිදි අද වන විට ගෝඨාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට කැමැති පුද්ගලයන් අතලොස්ස මෙසේය. යුද හමුදාපති - ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී - මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ස්වේච්ඡා බලකා ප්‍රධානී - මේජර් ජෙනරාල් දවුලුගල හිටපු යාපනය අණ දෙන නිලධාරී - මේජර් ජෙනරාල් උදය පෙරේරා වත්මන් යාපනය අණ දෙන නිලධාරී සහ මරාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී - මේජර් ජෙනරාල් ජගත් අල්විස් (සුදු වෑන් පැහැරගැනීම් බාරව සිටි) ඇමරිකාවේ සිට මෑතකදී ලංකාවට ආ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර , මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ,කොමාන්ඩෝ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා , බ්‍රිගේඩියර් නිල්මාල් ,විශේෂ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජනරාල් සුමේධ පෙරේරා (ගජබා රෙජිමන්ට්) මීට අමතරව යුද කොළඹ හමුදා බුද්ධි අංශයේ කිහිප දෙනෙකුද ගෝඨාගේ නියෝග පිළිපැදීමට සූදානමින් සිටිති. ඒ අය නම්, ලෙෆ්ටිනන්ට් කර්නල් - ෂම්මි කුමාරරත්න ලෙෆ්ටිනන්ට් කර්නල් - චන්සික මහතන්තිල ලෙෆ්ටිනන්ට් කර්නල් - ශිරාන් අමිත් මේජර් -රිෂාන් හම්සාය. (බ)
ධනපාල Wednesday, 07 January 2015 06:06 AM
සියලු මැර වැරකම් වල අග මුල හෙව්වොත් ග්‍රේරෝ ඉව අල්ලලා නතර වෙන තැන අපි දන්නවා (බ)
කීර්ති Wednesday, 07 January 2015 06:08 AM
මං කිව්වනේ.. මේ අයම ගිනි තියාගෙන කියලා.(හේ)
අජිත් කරුණාරත්න Wednesday, 07 January 2015 07:04 AM
නෑයෝ කියන්නේ වේයෝ කියල කතාවක් මම අහල තියෙනවා. එක මෙතනට ගැලපෙනවා වගේ. (බ)
චතුර Wednesday, 07 January 2015 07:20 AM
මට පේන්නේ මේක එයාම කරගත්ත දෙයක් වගේ අනුකම්පාවට බලමුකෝ මොකද වෙන්නේ කියලා (බ)
ගුණේ Wednesday, 07 January 2015 07:37 AM
ලෑලි කඩය ගලින් බැඳගන්න පුල පුලා බලාසිටි මොහොතේ. (බ)