අඟුරුවාතොට, බැල්ලපිටිය පිහිටි පොලිසියේ යුවළකගේ නිවසට හොරෙන් ඇතුළුවූ අයකු රුපියල් 50000ක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
නිවසේ තිබූ අත් ආවරණ ඉව කළ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ එම නිවසට කිලෝ මීටර් එක හමාරක් දුරින් ඇති නිවසකට ගොස් ඇතැයි ද ඒ අනුව අපරාධ ගණනාවක තොරතුරු සොයාගැනීමට හැකිවී යයිද පොලිසිය කියයි.
එම නිවසේ තිබූ රුපියල් 50,000ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රේරෝ තව අපරාධයක් විසඳයි
ලක්මාල් Thursday, 02 July 2015 12:12 PM
ඔය බැල්ලපිටියේ ඉව ඇල්ලීමනම් සමාන්‍ය දඩාවතේ යන සුනඛයොත් කරනවා මම දැකල තියෙනවා (බ)